ලැප ලෙඩවෙලා හෙල්ප් ප්ලීස්.....

madushanka.mj

Active member
  • Apr 21, 2014
    305
    71
    28
    display eka danna kalin ubata danumak tiyanawanm lap eka galola dispaly caple eka galola eraser ekakin clean karala hai karapn bayanm karanna epa servise center deehan bn:dull::dull::dull:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මොනිටරේට එන කේබල් එක මාරු කරලා දාන්න බලන්න.එහෙම සීන් එකක් නැත්නම් ඉතින් ඩිස්ප්ලේ එක තමයි සීන් එක :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. ලැප් එක වහන අරිනකොට හරියන්නෙ නැද්ද..? කේබල් එක ලූස් වගේ නම් එහෙම කරනකොට හරියනවා.. කෝකටත් ගලවලා කේබල් එක මාරු කරපං, එහෙම බැරි නම් ඉරේසර් එකකින් මකලා ගහපන්..:dull:

    ඊට කලින් උඹ Screen Refresh Rate එක වෙනස් කරලා බලපං වෙනසක් වෙනවද කියලා.. Resolution එකත් වෙනස් කරලා බලපං..:yes:

    ඔය දෙක විතරයි ඉතිං කරන්න පුළුවන්.. ඩිස්ප්ලේ එකක් දාන්න වෙනවා මචං ඒ හරිගියේ නැත්තං.. :(


     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මචන් උබට screen එක replace කරන්ඩ අවශ්‍ය වෙන එකක් නැහැ. මම හිතන්නේ ඔතන අනිවාර්යෙන්ම තියෙන්නේ screen එකට යන cable එකේ ප්‍රශ්නයක්. ඔය cable එක බුරුල් උනාමත් එහෙම වෙනවා. මගෙත් ඔය ප්‍රශ්නෙම අවා. මගේ lap එක toshiba. screen එක සුදු පාටට ගැස්සෙනවා. මගෙනම් cable එක හයි වෙන තැන පොඩ්ඩක් damage වෙලා තිබුනේ. මම අලුතින් cable එකක් ebay එකෙන් අරගන දැම්ම. ඊට පස්සේ හරි ගියා.