මචන්ලා, ලඟදි ඉඳන් ලැප් එක නිතර නිතර ස්ටක් වෙනවා බන්. මේකට හේතුව මොකක්ද? මොනාද කරන්න පුළුවන්?
වයිරස් ගිහිල්ලවත්ද? මං වින්ඩෝස් ඩිෆෙන්ඩර් තමා පාවිච්චි කරේ? හොඳ අඩු වයිරස් ගාඩ් එකකුත් කියහල්ලකෝ.
Asus i3 4GB ram 1TB HDD
වයිරස් ගිහිල්ලවත්ද? මං වින්ඩෝස් ඩිෆෙන්ඩර් තමා පාවිච්චි කරේ? හොඳ අඩු වයිරස් ගාඩ් එකකුත් කියහල්ලකෝ.
Asus i3 4GB ram 1TB HDD
Last edited: