ලැප ස්ටක් වෙනෝ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, ලඟදි ඉඳන් ලැප් එක නිතර නිතර ස්ටක් වෙනවා බන්. මේකට හේතුව මොකක්ද? මොනාද කරන්න පුළුවන්?
    වයිරස් ගිහිල්ලවත්ද? මං වින්ඩෝස් ඩිෆෙන්ඩර් තමා පාවිච්චි කරේ? හොඳ අඩු වයිරස් ගාඩ් එකකුත් කියහල්ලකෝ.


    Asus i3 4GB ram 1TB HDD
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සේරම ස්පෙක් ඉතින් බේස් ලයින් නේ තියෙන්නෙ බන්
    ප්‍රොසෙසරේ මදි රැම් මදි HDD එකක් තියෙන්නෙ
    ඕකෙන් තව ටික කාලයක් වැඩ ගන්න පුලුවන් අනිවා SSD + තරව රැම් එකක් ගහලා 8GB කරගත්තොතින්
     
    • Like
    Reactions: RottenCOLT

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    stuck wewi run wenawa
    Memory madi.

    Oya stuck wewi run wenawa kiyanna memory page dump eka wena walawal (Virtual memory kiyala kiyanne). Oya page dump eka ivara wenakan oyata kohomath PC memory eka app walata access karanna denne naha. Kohomath magentic disk drive ekak thiyeddi thawa slow wenawa. Oka game hahaddith godak ayata wenawa. ethakota kiyanne stuttering wenawa kiyala.

    Windows 10/11 nam aniwa 8gb one. Motherboard eka SSD support nam podi SSD ekath gahaganna.