ලැබුනත් නෙත්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    මේ සිංදුවේ මියුසික් / තේරුම පුදුම ලස්සනයිනේ බන් මේ වගේ සිංදු තව නැද්ද ??

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
    දහසක් නෙත් මට මදි අම්මේ....
    දහසක් නෙත් මට මදි අම්මේ....
    ලේ කිරි කරලා අම්මත් මාහට පෙව්වද
    නැතිනම් ඊට වඩා....
    ඉර හඳ, දරු සෙනෙහසට යටත් කොට
    දිය කර පෙව්වද සේද වලා....//
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....
    දස මාසේ කුසයේ හි මා දරලා
    ඉසුලූ බර ඔබට මහදී
    දරු සෙනෙහස මතු බුදු කරවන්නට
    මව් පදවිය ඔබ ලදන ලදී....//
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
    දහසක් නෙත් මට මදි අම්මේ....
    ඔබව බලා ගන්නට අම්මේ.....
    දහසක් නෙත් මට මදි අම්මේ....
    ඔබව බලා ගන්නට අම්මේ.....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලැබුනත් නෙත් 10-21-2017 11:05 PM ubath awada puka denda


    Ow bn... ube ammata hukala iwara wela dan karnna deyak na..:dull: