maheshsenadheera:22390449 said:asanga priyamantha pissek wennakalin kiwwa patta sinduwak
maheshsenadheera:22390457 said:okath ekkama ahanna
hiru wikasitha wee miya yana polawe
asanga priyamantha pissek wennakalin kiwwa patta sinduwak


okath ekkama ahanna
hiru wikasitha wee miya yana polawe

asanga priyamantha pissek wennakalin kiwwa patta sinduwak

dan ganja gahanawada koheda bun balahanko kiyana sindu ballekuta ahanna baay uta mokada une?![]()

kiyala wadak na bunඔව් අප්පා... ඒකාලෙ සින්දු සෙට් එකම මාර ලස්සනයි.![]()
කවුද බං රෝහණ ප්‍රියමන්ත පීරිස් කියන්නේ? මෙයාගේ මල්ලිද?
සුපිරියටම සින්දු කියනවා හැබැයි ලඟකදී මුකුක්ත් නෑ.
අසංකගේ ඔක්කොම සින්දු මෙයා කියපුවා යූටියුබ් එකේ තියනවා. අසංකගේ වොයිස් එකට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? මිනිහට සින්දු කියනවා තියා කතාකරගන්නවත් අමාරුයි, පුදුමයි තාම ශෝ හම්බෙන එකත්.
