ලැබුනත් නෙත්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    okath ekkama ahanna
    hiru wikasitha wee miya yana polawe

    කියන්න ආවෙ බලනකොට දාලා....:)

    පට්ටම සින්දුවක්. මේ මනුස්සයට දැනුත් කොච්චර හොඳ සින්දු කියන්න තිබ්බද කියල හිතෙනව අහන හැමපාරකම.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කවුද බං රෝහණ ප්‍රියමන්ත පීරිස් කියන්නේ? මෙයාගේ මල්ලිද?
    සුපිරියටම සින්දු කියනවා හැබැයි ලඟකදී මුකුක්ත් නෑ.
    අසංකගේ ඔක්කොම සින්දු මෙයා කියපුවා යූටියුබ් එකේ තියනවා. අසංකගේ වොයිස් එකට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? මිනිහට සින්දු කියනවා තියා කතාකරගන්නවත් අමාරුයි, පුදුමයි තාම ශෝ හම්බෙන එකත්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුද බං රෝහණ ප්‍රියමන්ත පීරිස් කියන්නේ? මෙයාගේ මල්ලිද?
    සුපිරියටම සින්දු කියනවා හැබැයි ලඟකදී මුකුක්ත් නෑ.
    අසංකගේ ඔක්කොම සින්දු මෙයා කියපුවා යූටියුබ් එකේ තියනවා. අසංකගේ වොයිස් එකට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? මිනිහට සින්දු කියනවා තියා කතාකරගන්නවත් අමාරුයි, පුදුමයි තාම ශෝ හම්බෙන එකත්.

    මීන මී මාලීත් එවීත්..
    :)