අඩෝ විශ්වාස නැත්නම් මට කැමති කියලා එවපු pm එක තොට එවන්නද?
Good night මගේ සුදු ටිටි.
උම්මා.
අනේ පුබ්බරුවෝ මාත් පෙන්නන්නං මට එවපු පී එම් එක![]()
හත්වලාමේ දෙන්නටම එවලද?
ඒවා මොනවා උනත් ටිටි මගේ.එච්චරයි.
ආයේ එකේ කතා දෙකක් නෑ.
මොකෝ කියන්නේ යකෝ............ටිටි මගේ. කනවා තෝව.
ගේම නම් ගේම.![]()
මෙහෙමත් ලංකාවක්, උදේ පාන්දරම ගෑණු හුටපටේකට වලි. මුන් වැඩඅල්ලන්නෙ මෙහෙම වෙන්ඩ ඇති. මට කණගාටු ඒකට...![]()


