ලැම්බට් ලව්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කැම්පස්වල ලෙක්චරස්ලට ලව් කරපු උන් ඉන්නවද?
    අත්දැකීම් දාගෙන පලයල්ලකො,
    යාලුවන්ගෙ ඒව උනත් කමක් නෑ:cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැම්පස් ගියා ඉගෙන ගන්න නෙවෙය්... බන්... නෙට්වක් කම්පිඋටර් හදන්න...ලව් සෙට් උනේ නැ

    ඒ යද්දී professor ලගේ ගෙවල් වලත් ගිය... ලෙක්චර්ස් ලගේ.... පොලිස් ලොක්කොන්ගේ .. ලොකු ලොකු අමතිලගේ.... මහනන්ද ලොක්කගේ තැන් වලටත් ගියා.. ඒ කාලේ මන් පොඩි එකා තේරෙන්නේ නැ...

    දැන් වගේ උනා නම් ඒ රස්සාව දාල රට එන්නේ නැ... අපරාදේ....
     
    :sorry: