මගෙන් පාප් තුමාට රෙප්+++ කොහොමද යවන්නේ උබේ අතේ යවන්න බෑ උබ දුන්නේ නැත්නම්![]()
මට දෙන්න මම යවන්නනම්

මගෙන් පාප් තුමාට රෙප්+++ කොහොමද යවන්නේ උබේ අතේ යවන්න බෑ උබ දුන්නේ නැත්නම්![]()

බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

ඕක උනේ පහුගිය සතියේ නේමේ දැන් ගොඩක් කල් ..අපේ ප්රාඩෝ බෙන්ස් වල නැගල නිවන් හොයාගන යන ගනින්නසේලට නම් හොද ආදර්ෂයක්..

මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

ඕක උනේ පහුගිය සතියේ නේමේ දැන් ගොඩක් කල් ..අපේ ප්රාඩෝ බෙන්ස් වල නැගල නිවන් හොයාගන යන ගනින්නසේලට නම් හොද ආදර්ෂයක්..