ලැම්බෝගිනිය_පෝප්ගේ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලැම්බෝගිනිය_පෝප්ගේ

    පාප්වහන්සේ ලැම්බෝගිනිය දන් දෙති!

    kh-composite-motors-pope.jpg

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ලැම්බෝගිනි රථය පසුගිය සතියේ මොන්ටෙකාලෝ හි පැවති සදබීස් (RM Sotheby’s) වෙන්දේසියේදී තුන් ඈවර වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1කට ය.

    මේ ලැම්බෝගිනියේ එන්ජිම අශ්ව බල 610 කි. පැයකට සැතපුම් 202 ක වේගයකින් ඉගිල්ලෙන්නට එයට පුළුවන. ඉතාලියේ ලැම්බෝගිනි ඔටෝමොබයිල් සමාගමේ සුපිරි නිෂ්පාදනයක් වූ - සුදු සහ රන්වන් පැහැයෙන් යුත් මේ Huracán LP580-2 ලැම්බෝගිනිය පාප් වහන්සේ හට ලැම්බෝගිනි සමාගම විසින් තෑගි කළේ පසුගිය නොවැම්බරයේ ය. එහි පැහැය හරියටම “Bianco Monocerus” සුදු සමග“Gallo Tiberino” රන්වන් පත්‍රවල පැහැය ය. ඒවා වතිකානයේ නිල වර්ණයන් ය. මෝටර් රිය නිපදවා තිබුණේම පාප් වහන්සේට තෑගි දීම පිණිස ය.

    නමුත් සැමදා රැඩිකල් දේ කරන සහ නියම දේව පුත්‍රයෙක් ලෙසින් මනුෂ්‍යත්වයට ආදරය කරන මේ විප්ලවීය චරිතය, තමන්ට යාම් ඊම් කරන්නට ලැම්බෝගිනියක් අවශ්‍යදැයි තමන්ගෙන්ම ප්‍රශ්න කළහ. අනතුරුව උන්වහන්සේ රථය වෙන්දේසි කළහ.

    ලෝ ප්‍රකට සදබීස් සමාගමේ වෙන්දේසියෙන් මේ සුපිරි මෝටර් රථය මිලට ගත්තේ ස්පාඤ්ඤයේ කුලී රථ සමාගමක් විසිනි. Rent Car Deluxe නමැති මේ සමාගම යූරෝ 809,375 හෙවත් ඩොලර් 960,797 ක (දළ වශයෙන් ඩොලර් මිලියනයක) ලන්සුවකට එය හිමි කර ගත්හ.

    800x-1.jpg

    ඒ අනුව දැන් අති උතුම් පාප්වහන්සේගේ සුපිරි ලැම්බෝගිනි මෝටර් රථය, ඕනෑම කෙනෙකුට කුලියට ගෙන ගමන් බිමන් යා හැකි ටැක්සියකි. එයින් ලැබෙන ආදායමෙන් කොටසක් ඉරාකයේ ටයිග්‍රීස් නදිය අසබඩ නිනෙවා තැනිතලාවේ වෙසෙන ක්‍රිස්තියානි ප්‍රජාවගේ සුබ සාධනය සඳහා යෙදවෙනු ඇත. ඉතිරිය යෙදවෙනු ඇත්තේ දුප්පතුන් සඳහා වෙන් වූ පුණ්‍ය අරමුදල්වලට ය.

    දැනට මේ පෝප් ලැම්බෝගිනියේ කුලිය ගැන නිශ්චිත අදහසක් ස්පාඤ්ඤ සමාගම වෙත නැත. ‘‘දළ වශයෙන් දිනකට යූරෝ 3500 ක අවම කුලියකට මේ රථය කුලියට දෙන්නට අපි අදහස් කරනවා“ යැයි සමාගම කියයි. තව නොබෝ දිනකින් මේ ටැක්සිය කුලියට ගන්නට ජනතාව රැස් කමින් සිටිනු ඇත. ආශිර්වාද ලද්දාගේ ලැම්බෝගිනියේ සුක්කානමට අත තබා, යක්ෂයා වසන තැනට බොහෝ ඈත තැනකට එය රිසි සේ පදවාගෙන යන්නට ඔවුන්ට හැකි වනු ඇත. ඒ, එයින් ලැබෙන අරමුදල්, මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීම පිණිස යෙදවෙන නිසා ය.

    ‘‘ආශිර්වාද ලත් රථයක් කුලියට ගැනීමෙන් දුගී දරුවන්ට උපකාර කරන්න“ කුලී රථ සමාගමේ ප්‍රචාරණ තේමාව වී ඇත්තේ එයයි.

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    sirama kathawa machan:love:
     
    • Like
    Reactions: Oli_Vili

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගෙන් පාප් තුමාට රෙප්+++ කොහොමද යවන්නේ උබේ අතේ යවන්න බෑ උබ දුන්නේ නැත්නම්:P:love::love:
     
    • Like
    Reactions: Oli_Vili

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

    ඔවු මචන්... මෙතුමාට මාත් ගොඩක් ගරු කරනවා...:yes::yes::yes:

    • Like
    Reactions: Oli_Vili

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    පාප්පවහන්සේ ආප්පයක් කා කේප්පයක් දෙසා තාප්පයක් උඩ නිදයි. :rofl:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    පාප්පවහන්සේ ආප්පයක් කා කේප්පයක් දෙසා තාප්පයක් උඩ නිදයි. :rofl:

    පාප් වහන්සේ තාප්පයක් උඩ ආප්පයක් දැම්මා :P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
     
    • Like
    Reactions: Oli_Vili

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ඇයි හුත්තො පාප්ප වහන්සේල එක්කෙනයි ඉන්නෙ. ඒ ඉන්න එකා අපේ ඉන්න සංඝ පරම්පමාවත් එක්කම කම්පෙයාර් කරන්නේ ? පාප්ප වහන්සේලාට වඩා අල්පේඡ්චතාවයෙන් ජීවත් වෙන දන් දෙන හාමුදුරුවරු කොච්චර ඉන්නවද ? කැරි ඵොන්නයා.:D