ලැයිසොන් කේස් එකක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මචන්ලා ලයිසන් 1ක කල් ඉකුත් උනාම අවුරුද්දකට කීයක් දඩ ගහනවාද? දන්න කෙනෙක් කියපල්කෝ. බර වාහන ලයිසන්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මචන්ලා මගේ ලයිසන් එක ඉවරවෙලා තිබ්බේ 2013 අලුත් කරන්නේ නැතුව බයික් එක විතරක් පැද්දා. 2016 බයික් 1කේ යද්දි පොලිසියෙන් ඇල්ලුවා. දඩ කොලයක් දුන්නා. දඩේ ගෙවන්න ගියාම කීවා සිතාසි ආපුවාම උසාවි එන්න කියලා. දැං අවුරුදු ගානක් උනා තව වෙනකං සිතාසි ආවේ නෑ. ගිය අවුරුද්දේ ගිහින් අහපුවාම කීවේ ඒ නඩු ඉවර කරලා ඇති ලයිසන් 1ක නැති උනා කියලා ඇන්ට්‍රියක් දාලා ආපහු ලයිසන් 1ක හදාගන්න කියලා. ඇන්ට්‍රියකුත් දැම්මා. ලයිසන් 1ක අලුත් කරන්න මෙඩිකල් ගියාම දුර පේනවා අඩුයි කියලා කණ්නාඩි ගන්න කිවා. කොරෝනා කේස් හින්දා වැඩේ දවසින් දවස කල් ගියා. දැන් කණ්නාඩි පාවිච්චි කරනවා මම. මේ අවුරුදු 7ට ලයිසන් 1කට දඩේ කීයක් වදීද, පොලිසියේ දඩේ කියක් වෙයිද (ආදයම් බලපත්‍රය කල් ඉකුත්වීම, රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම තමා වැරැද්ද) නැත්තම් හොරට ලයිසන් 1ක් හදාගන්න එකද හොද? ඒ වැඩේට කීයක් යනවද?

    ලයිසන් කල් ඉකුත් වෙනකම් ඉන්න එකද ඔයාගෙ විනෝදාන්ශය?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මගේ license එක renew කලේ දෙසැම්බර් මාසේ. මුන් පෝස්ට් එකේ තාම එව්වේ නෑ. Call කලාම recording දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Any.key

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,576
    5,472
    113
    මගේ license එක renew කලේ දෙසැම්බර් මාසේ. මුන් පෝස්ට් එකේ තාම එව්වේ නෑ. Call කලාම recording දාලා තියෙන්නේ.
    Math December, giya sathiye awa
     
    • Like
    Reactions: koj500

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    නෝර්මල් 250 යී ඔකත් ඒගනම වෙන්න ඇතී.
    මේ දවස් වල නම් අල්ලන්නෙ නෑ.. කාඩ් නැතිනිසා සහන.... ලගකදි එන්නේ නෑ රට යන උන්ට විතරයී.
    ඉස්සර 500 ක් ගෙවල එදාම ගත්තා ආමී අයියලා ආවම ඒකත් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මගේ license එක renew කලේ දෙසැම්බර් මාසේ. මුන් පෝස්ට් එකේ තාම එව්වේ නෑ. Call කලාම recording දාලා තියෙන්නේ.
    print karanna kadadasi nathi anduwata plastic card denne puluwanda lol
    mun hamdema karanne salli walata eth genna salli naha. yako mara logic ne..........
    ethakota gov service walata gewana salli un pilligahanawa kiyalane nokiya kiyanne lol
     
    • Like
    Reactions: koj500