නංගිලාගෙ කොන්දෙ ඇදය
දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි.
එක දිගටම ටියුෂන් පන්තිවල වැරදි ඉරියව් වලින් වාඩිවී සිටිමත් අධික ලෙස බර පොත් බෑග් කරේ එල්ලා ගෙන යෑමත් කැල්සියම් ඇති ආහාර නොගැනිමත්. යුරියා වැනි ද්‍රව්‍ය යෙදු එළවළු (කෘමිනාශක) යෙදු පළතුරු වැනි ආහාර කෑමට ගැනීමත් නිසා කොන්දේ ඇදයන් සිදු වන බව සාගර කරුණාතිලක මහතා පවසයි.
පාසල් දරුවන් අතරින් ගැහැණු දරුවන්ට මෙම කොඳු ඇදය හැදීම ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරයා කියයි.

Last edited:

asai bn yanna thiynwa nam hamadama hawasata set wenwa 