මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.
කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.
මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.
වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්
**මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.
කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.
මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.
වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්**මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.

