Questions ලිංගාශ්‍රිත බිබිළි ඇවිත් උදව් කරන්න...

janithjanith

Member
Nov 16, 2020
2
0
1
මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.

කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.

මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.:( වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්:cry:

**මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -

    beclomin_antifungal_cream_Google_Search.png

    මේක ගාපන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉක්මනට බෙහෙතක් ගන්න පුලුවන් නම් හොදයි ඩොකෙක් හම්බෙලා.. දැනට හොදට සබන් දාලා නාලා කරල ඉන්න.. වැඩිය දාඩිය දාගන්න එපා. දාඩිය දානවනම් fan එකක් වත් දාගෙන ඉදපන්. සරමක් වගේ සරල දෙයක් අදින්න පුරුදු වෙන්න.. රෑට එහෙම.. යට ඇදුම් හොදට හෝදලා අව්වේ වේලලා ගන්න..
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Mulin normal docekt pennala idapn mcn...pora balala kiyai urologist gawata yann oned nadd kiyala...mokada ube mulu agema apu hinda mokakd kiyala danne nane...ee hinda ikmnt normal docekt mulin pennapn...baya wenn epa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉක්මනට බෙහෙතක් ගන්න පුලුවන් නම් හොදයි ඩොකෙක් හම්බෙලා.. දැනට හොදට සබන් දාලා නාලා කරල ඉන්න.. වැඩිය දාඩිය දාගන්න එපා. දාඩිය දානවනම් fan එකක් වත් දාගෙන ඉදපන්. සරමක් වගේ සරල දෙයක් අදින්න පුරුදු වෙන්න.. රෑට එහෙම.. යට ඇදුම් හොදට හෝදලා අව්වේ වේලලා ගන්න..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    ඔය std වෙන්න බැහැ .
    ස්කින් සම්බන්ද specialist කෙනෙක්ව channel කරලා වැඩේ ගොඩ දාගන්න .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹේ හයිජීන් ප්‍රශ්නයක් වගේ. හොඳට සෝදලා වියළිව තියං හිටපං...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.

    කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.

    මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.:( වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්:cry:

    **මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.

    Try Candid B
    මට සැහෙන්න sure උබේ ප්‍රශ්නේ විසඳෙයි.

    iu
     
    • Like
    Reactions: RapidDark

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    candid B eka try karapan poddak,adu nathinam doctor kenekta ta kiyapan.bonnath beheth dei.kokatath doc kenek gawata yana eka hodai.issella ubala nithara beheth ganna MBBS kenekta pennapan.
     
    janithjanith

    Member
    Nov 16, 2020
    2
    0
    1
    ඉක්මනට බෙහෙතක් ගන්න පුලුවන් නම් හොදයි ඩොකෙක් හම්බෙලා.. දැනට හොදට සබන් දාලා නාලා කරල ඉන්න.. වැඩිය දාඩිය දාගන්න එපා. දාඩිය දානවනම් fan එකක් වත් දාගෙන ඉදපන්. සරමක් වගේ සරල දෙයක් අදින්න පුරුදු වෙන්න.. රෑට එහෙම.. යට ඇදුම් හොදට හෝදලා අව්වේ වේලලා ගන්න..

    Danatath ehema thamai bn inne nam. Bed Sheets unath Nitharama Hodanawa.

    underware daws 2,3 andinawa ne tho hodanne natuwa ,

    Ehema na bn. Godak welawata Empty inne :rofl:

    Try Candid B
    මට සැහෙන්න sure උබේ ප්‍රශ්නේ විසඳෙයි.

    iu
    candid B eka try karapan poddak,adu nathinam doctor kenekta ta kiyapan.bonnath beheth dei.kokatath doc kenek gawata yana eka hodai.issella ubala nithara beheth ganna MBBS kenekta pennapan.

    Candid B Digatama use kala eth Result ekak naha.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    Candid B ekata adu Une na kiyanne aulak.clotrimazole kiyana de thamai godak bibili rash walata ganne candid B ake thiyenneth ewa.doc kenekta pen nanna.apahu kiyanne hondata gapan cream nikan poddak Ulan nathuwa.saban walin hodanna EPA .wathuren witharak hodanna hondata.athe gahanna yanna EPA thawa.

    Awalame giye na kiyala sure ne. :confused:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම අදුරණ කොල්ලෙක්ටත් ඕක වෙලා තිබුනා බන්. ඌ එළකිරියෙත් ඉන්නවා. ඌත් එළකිරියේ ත්‍රෙඩ් දාලා ඒ දවස්වල බෙහෙත් අහද්දි සමහර අය කියලා තිබුනා Candid-B එක ගාන්න කියලා. මූ ඒක අරගෙන ගාලා සතියක් විතර. කිසි වෙනසක් වෙලා නෑ. 7වෙනි දවස වෙද්දි සුදු පාට පොතු වගේ හම ගැලවෙන්න පටන් ගත්තලු. අන්තිමට මූ ඩොකෙක්ට පෙන්නලා. ඒ ඩොක්ට කියලා තිබුනා Candid-B ගාන්න එපා කියලා. සමහර අය ඉකිලි කසන එකටත් ගාන්න කියනවා, ඒ ඩොකා කියලා ඒවට ගාන්නත් එපා කියලා. හේතුව විදියට කියලා තිබුනේ ඒකෙන් ලෙඩේ තාවකාලිකව යටපත් කරන එකලු.

    එයාට සොෆ්‍රොමයිසීන් ක්‍රීම් එකයි, තව ක්‍රීම් එකකුයි එකට කලවම් කරලා ගාන්න කියලා දීලා තිබුනා. ගාලා දවස් 3ක් යද්දි කැසිලි ඔක්කොම හොද වෙලා. දිගටම දවස් 14 ගාලා. ඊට පස්සේ වැඩේ 100% හරි ගිහින්.

    හොදම දේ ඩොකෙක් හම්බෙලා ක්‍රීම් එකක් අරගන්න.