ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය

    පිටිදූවේ සිරිධම්ම හිමි --> සිරි සමන්තබද්‍ර හිමි උනාට පස්සේ අහපු පලවෙනි දේශනාව



    පැයයි විනාඩි 50ස් ගානම බැලුවට පස්සේ මොකද හිතෙන්නේ ?

    :confused::confused::confused:

     
    පිටිදූවේ සිරිධම්ම හිමි --> සිරි සමන්තබද්‍ර හිමි උනාට පස්සේ අහපු පලවෙනි දේශනාව



    පැයයි විනාඩි 50ස් ගානම බැලුවට පස්සේ මොකද හිතෙන්නේ ?

    :confused::confused::confused:


    තෑන්ක්ස් මචන්.. අහන්න ආසාවෙන් හිටියේ.. TFS .රෙප් +
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    mama godak hamuduru waru kiyana ewa ahala tiynawa, a unata siridamma himi kiyana ewa patta widihata therenwa. siridamma himi rahathda nadda kiyana eka apita wadak naa ne,
    Un wahanse kiyana ewala mara therumk tiynawa. godak hamudurugollo kalina darama deshana karanne. budda daramaya kiyana aya hari aduii

    meka mata hithunu hati ubalata kohomda dan naaa
     
    • Like
    Reactions: sika2

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113

    මේ වගේ මාතෘකා කතාකරනවා සමාජයේ අඩුයි ඇත්තටම :yes: . මේවගේ කෙලින් කතාකිරීම ගැන VFM ආයතනයටත් ස්වාමීන් වහන්සේටත් ස්තූතිවන්ත විය යුතුයි :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ වගේ මාතෘකා කතාකරනවා සමාජයේ අඩුයි ඇත්තටම :yes: . මේවගේ කෙලින් කතාකිරීම ගැන VFM ආයතනයටත් ස්වාමීන් වහන්සේටත් ස්තූතිවන්ත විය යුතුයි :yes:

    Ow.. e wagema anik de thamai methana thiyena logic eka. Lingikathwaya gana kathaa karapu Nisaama meka ela Kiyala newei mata kiyanna one une.. me deshanawe thiyena logic eka .. man me kiriye saahena kalayak thisse Kiyala rep kapaa gaththa Buddha dharmaya aagamak lesa nowa darshanayak lesa bhaawitha kirima gana meke supiriyata kiyala thiyenawa. :rofl: :yes:

    Kalayak mamath me hamuduruwanwa ganan gaththe na .. :rofl: eth aththa therenne bana ahuwama :yes:
     
    • Like
    Reactions: blow j

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq