ලිංගිකව එකතු වෙච්චි අය

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    යකෝ අරූ අහල තියෙන්නේ ලිංගිකව එකතු උන උන් ගැන මිසක් උබ ස්වයන් වින්දනය කරන වෙලාවට මතක් කරගන්න ගෑනු ගැන නෙමෙයි
    :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කරපු වැරදි වලට දැන් පසුතැවෙනවා මිසක් කිය කිය ලොකුකම් දාන්න ඕනකමක් නෑ බන් දැන්...
     
    • Like
    Reactions: senewimala1988

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ අරූ අහල තියෙන්නේ ලිංගිකව එකතු උන උන් ගැන මිසක් උබ ස්වයන් වින්දනය කරන වෙලාවට මතක් කරගන්න ගෑනු ගැන නෙමෙයි

    :lol::lol: පව් යකෝ අරූ :rofl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
     
    • Like
    Reactions: senewimala1988

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    වය්ෆ් එක්ක
    දෙවෙනි මනමාලිට හිටපු එකී එක්ක
    ව්‍ය්ෆ් ගේ පුංචි කෙනෙක් එක්ක ...

    ඔචර ටමය් ටාම
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෑඩකරපු හෑම ඔෆිස් එකේම කෑල්ලක් එක්ක. එකක දෙකක් එක්ක.

    ස්ටාෆ් වෑන් එකේ ගිය කාලේ ඒකේ කෑලි තුනකට ගෑහුවා. ඒත් එකෙක්වත් දන්නේ නෑ.

    යාලුවෙක්ගේ වයිෆ් එක්ක. (වරද මට වඩා ඒකිගේ)

    ක්ලාස් වල අනිවාර්යෙන් එකක් සෙට් උනා.

    මම ගනුදෙනු කරන බෑන්කුවේ මගේ එකවුන්ට් හෑඩල් කරන කෑල්ල එක්ක

    නෑදෑ වෙන අක්ක කෙනෙක් එක්ක.

    පොඩි කාලේ අල්ලපු ගෙදර නන්ගිට ගල් කෑපුවා.. (7 8 වසර වගේ)

    මෙච්චරයි මතක.. ඒත් තව තියෙන්න ඕන...

    කොල්ලනි. මේක මෙතන දෑම්මේ ලොකු සීන් එකකට නෙමයි. මමනම් කියන්නේ කාමයේ වරදවා හෑසිරීම පුලුවන් තරම් නවත්තපල්ලා. කරනකොට සෑපයි ඒත් විදවනකොට මෑරෙන්න හිතෙනවා සමහරුන්ට. අපිත් ෆන් එකට ඕවා කරා තමයි වෑඩිය දුර දිග නොබලා, ඒත් කර්මය හොදට රිටර්න් එක දුන්නා. සමහර දේවල් නිසා තවමත් හිතින් දුක් විදිනවා.. මේ පවු අනිවාර්යයෙන්ම පලදෙනවා. උබට හෑමදාම බඩු කාරයෙක් වෙන්න ඕන නම් අවුලක් නෑ. ගෑනියෙක් දරුවෙක් එක්ක පිලිවෙලකට පවුලක් කන්න ඕනනම් ජීවිතේට කාමයේ වරදවා හෑසිරෙන්න එපා. කාල විදවල්ල තියෙන හින්දයි කියන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බලන් යද්දි එලකිරියෙ තරං පොරවල් නැතුව ඇති ඇමෙරිකාවෙවත්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලනි. මේක මෙතන දෑම්මේ ලොකු සීන් එකකට නෙමයි. මමනම් කියන්නේ කාමයේ වරදවා හෑසිරීම පුලුවන් තරම් නවත්තපල්ලා. කරනකොට සෑපයි ඒත් විදවනකොට මෑරෙන්න හිතෙනවා සමහරුන්ට. අපිත් ෆන් එකට ඕවා කරා තමයි වෑඩිය දුර දිග නොබලා, ඒත් කර්මය හොදට රිටර්න් එක දුන්නා. සමහර දේවල් නිසා තවමත් හිතින් දුක් විදිනවා.. මේ පවු අනිවාර්යයෙන්ම පලදෙනවා. උබට හෑමදාම බඩු කාරයෙක් වෙන්න ඕන නම් අවුලක් නෑ. ගෑනියෙක් දරුවෙක් එක්ක පිලිවෙලකට පවුලක් කන්න ඕනනම් ජීවිතේට කාමයේ වරදවා හෑසිරෙන්න එපා. කාල විදවල්ල තියෙන හින්දයි කියන්නේ.

    :lol::lol: නැගිටපන්..දවල් වෙලා :lol:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    fb ekekn set wechcha kellek ekka
    eha gedara anty adum maru karanawa balala athe gahanawa

    echcharai
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොල්ලනි. මේක මෙතන දෑම්මේ ලොකු සීන් එකකට නෙමයි. මමනම් කියන්නේ කාමයේ වරදවා හෑසිරීම පුලුවන් තරම් නවත්තපල්ලා. කරනකොට සෑපයි ඒත් විදවනකොට මෑරෙන්න හිතෙනවා සමහරුන්ට. අපිත් ෆන් එකට ඕවා කරා තමයි වෑඩිය දුර දිග නොබලා, ඒත් කර්මය හොදට රිටර්න් එක දුන්නා. සමහර දේවල් නිසා තවමත් හිතින් දුක් විදිනවා.. මේ පවු අනිවාර්යයෙන්ම පලදෙනවා. උබට හෑමදාම බඩු කාරයෙක් වෙන්න ඕන නම් අවුලක් නෑ. ගෑනියෙක් දරුවෙක් එක්ක පිලිවෙලකට පවුලක් කන්න ඕනනම් ජීවිතේට කාමයේ වරදවා හෑසිරෙන්න එපා. කාල විදවල්ල තියෙන හින්දයි කියන්නේ.

    100% ඇත්ත...

    මම පවු පින් විස්වාස නොකරුවත් මට මම කරපු වැරදි වලට ප්‍රතිඵල ලැබුනා දරුනුවටම...

    මම ගොඩක් වැරදි කලේ මම අවංක වෙන්න බය උනා අනිත් අය මට වංක වෙයි කියලා බයට...
     
    • Like
    Reactions: N♥K_forever

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අවුලක් නෑ මම කෝකටත් කියල භූමිතෙල් බෝතලයක් ගත්තා.
    කියන්න බෑනේ ඕ....ම ඇදිල යන නයෙක් දෂ්ට කරොත් එහෙම.​
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    100% ඇත්ත...

    මම පවු පින් විස්වාස නොකරුවත් මට මම කරපු වැරදි වලට ප්‍රතිඵල ලැබුනා දරුනුවටම...

    මම ගොඩක් වැරදි කලේ මම අවංක වෙන්න බය උනා අනිත් අය මට වංක වෙයි කියලා බයට...

    මගේත් පවු පින් ගෑන ඈඩි විශ්වාශයක් නෑ, ඒත් මේ වගේ දේවල් කියයන්නේ මචන් මිනිස්සුන්ගේ හෑගීම් එක්ක කරන සෙල්ලම්, හොදට ඉන්න් මිනිස්සු පිස්සො වෙලා පවුල් පිටින් විනාශ වෙන දේවල්, වෙච්ච දේවල් ගෑන කතා කරල වෑඩක් නෑ ඒත් තමන් ඉන්න තෑනින් පහලටම ඈදගෙන වෑටෙනවා රිටර්න් එක හම්බ වෙනකොට. අපි දන්නේම නෑතිව අපේ ජීවිත විනාශ වෙලා අන්තිමට. අපි විනාශ වෙනකොට අපෙන් යෑපෙන අයගේ ජීවිතත් පිරිහෙන්න පටන් අරගෙන.

    මම නම් හෑමෝටම කියන්නේ පන්සිල් පද 5 රෑකගෙන ජීවත් වෙයල්ලා.. කවදාවත් වරදින්නේ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    කොල්ලනි. මේක මෙතන දෑම්මේ ලොකු සීන් එකකට නෙමයි. මමනම් කියන්නේ කාමයේ වරදවා හෑසිරීම පුලුවන් තරම් නවත්තපල්ලා. කරනකොට සෑපයි ඒත් විදවනකොට මෑරෙන්න හිතෙනවා සමහරුන්ට. අපිත් ෆන් එකට ඕවා කරා තමයි වෑඩිය දුර දිග නොබලා, ඒත් කර්මය හොදට රිටර්න් එක දුන්නා. සමහර දේවල් නිසා තවමත් හිතින් දුක් විදිනවා.. මේ පවු අනිවාර්යයෙන්ම පලදෙනවා. උබට හෑමදාම බඩු කාරයෙක් වෙන්න ඕන නම් අවුලක් නෑ. ගෑනියෙක් දරුවෙක් එක්ක පිලිවෙලකට පවුලක් කන්න ඕනනම් ජීවිතේට කාමයේ වරදවා හෑසිරෙන්න එපා. කාල විදවල්ල තියෙන හින්දයි කියන්නේ.

    යකෝ අරූ අහල තියෙන්නේ ලිංගිකව එකතු උන උන් ගැන මිසක් උබ ස්වයන් වින්දනය කරන වෙලාවට මතක් කරගන්න ගෑනු ගැන නෙමෙයි

    :rolleyes::rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෑඩකරපු හෑම ඔෆිස් එකේම කෑල්ලක් එක්ක. එකක දෙකක් එක්ක.

    ස්ටාෆ් වෑන් එකේ ගිය කාලේ ඒකේ කෑලි තුනකට ගෑහුවා. ඒත් එකෙක්වත් දන්නේ නෑ.

    යාලුවෙක්ගේ වයිෆ් එක්ක. (වරද මට වඩා ඒකිගේ)

    ක්ලාස් වල අනිවාර්යෙන් එකක් සෙට් උනා.

    මම ගනුදෙනු කරන බෑන්කුවේ මගේ එකවුන්ට් හෑඩල් කරන කෑල්ල එක්ක

    නෑදෑ වෙන අක්ක කෙනෙක් එක්ක.

    පොඩි කාලේ අල්ලපු ගෙදර නන්ගිට ගල් කෑපුවා.. (7 8 වසර වගේ)

    මෙච්චරයි මතක.. ඒත් තව තියෙන්න ඕන...

    ස්ටාෆ් වෑන් එකේ, එකට යන කෑලි තුනකට වෙන වෙනම (අඳ ගොලු බිහිරි ගෑනු යන වෑන් එකක්?)..........

    යාලුවෙක්ගේ වයිෆ්... (ඌ තාමත් උඹේ යාලුවෙක්ද?)

    නෑදෑ වෙන අක්කා කෙනෙක් (ඒකී උඹට කියලා අන්නගෙන සද්ද නැතුව ඉන්නවා....මූ මට කෙලලා අතෑරියා කියලා සනුහරේටම කියන්නේ නැතුව?)

    බලන් ගියාම උඹත් හරියට විරාට් කෝලී වගේනෙ

    al2w.jpg
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තාම නම් කා එක්කවත් නෑ... අනාගතේදිත් only with WIFE:yes::yes: එක්කෙනෙකුට විතරක් සීමා වෙයන් බං.. ඒක හිතට ලොකු සැනසීමක් වගේම පිනක්.

    well said :yes:
     
    Status
    Not open for further replies.