- වෙඩිමේ හිටපු බෙස්මන් එක්ක
- කෙල්ලගෙ ගෙදර ඇති කරන බල්ලාගෙ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක
- අනවසරයෙන් වත්තට ඇතුල් උන වැස්සිත් එක්ක
- නිදාගෙන ඉදීද්දි වහලෙන් ඇඟට පතබෑවුනු ගැරඬියත් එක්ක
කෙල්ලත් එක්ක තාම කරන්න බැරි උනා බං. අද හෙටම සාධාරණයක් කරනවා
Aiyo ban hina kala marenava ban.....









