ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ අම්මෝ
    නිකන් දුන්නත් මටනම් බඩු අපෝ
    මගේ අත මට හොන්දො‍්
     
    • Like
    Reactions: pcud

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    HIV/AIDS (human immunodeficiency virus)

    HIV/AIDS (human immunodeficiency virus)

    HIV1.jpg

    මේ ගැන හැමෝම දන්නවා මේ Virus එකෙනුත් ශරෙරයේ ප්‍රතිශක්ති කරණය නැති කරනවා. ඔයාල දන්නවා සුදු රුදිරානු ඒවා තමයි අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න සටන් කරන්නේ. මෙම HIV මේ සුදුරුදිරනු අඩපන කරනවා. බොහෝ වෙලාවට මෙම ආසාදිතයන් මියයන්නේ වෙන රෝගවලින්. ඔවු මෙය මාරාන්තිකයි තම මේකට බෙහෙත් නැත. මෙය පැතිරෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් හා රුදිර පරවිලනයකින්.HIV අසාදිත මවකගෙන් උපදින දැරුවද HIV අසාදිත දරුවෙක් වෙයි

    මෙහි රෝග ලක්ෂණ නම් නහර ඉලිප්පීමක් හා උන ගනීමක්ය. මේවත් ඇතිවී පසුව නැතිවී යයි. දරුණු රෝග ලක්ෂණ පහල වන්නේ මස ගණනකට පසුව වේ. රුධිර පරීක්ෂනයකින් මෙය සොයා ගත හැකි අතර. බෙහෙතක්නම් තම හොයාගෙන නැත. එත් මෙම HIV සමග සටන් කිරීමට බෙහෙත් ඇති අතර. එමගින් කලක් HIV සමග ජීවත් විය හැක.

    මෙන්න යකා
    aidsvirus.gif

    දැක්කද සුදු රුදිරනු වලට පහර දෙන හැටි

    Hiv-Aids.jpg

    මෙන්න දැක්කද කරන්න පුළුවන් දේවල්

    6067_lores.jpg
    70414019.jpg

    l.jpg

    aids.jpg

    දැන් තේරෙනවද මේවා අපි විසින් ඇති කරගන්න ලෙඩ මේවට ගොදුරු වෙන්නේ අහිංසක ජීවිත විනාඩි කිහිපයක සතුටක් වෙනුවෙන් ඔබේ වටිනා ජීවිතය කැප කරන්න ඔබට පුලුවන්ද...
    මේක මන් ඉන්ටෙර්නෙට් එකේ හොයාගත්තේ ඔයාලටම දෙන්න එක එක web site අවුස්සලා. සමහර ඒවා පරිවර්තනයේ වැරදි ඇති මන් දොස්තර කෙනෙක් නෙවි මත ඔයාල වගේ සාමාන්‍ය කෙනෙක්. මට හිතුන අද ලංකාව යන තත්වේ හැටියට මේ අද්‍යාපනය අඩුයි කියල. සහය දුන්නු ඔබ සැමට ස්තුතියි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    condom kiyala jathiyak hadala thiyenne lingika roga awama karanna machan
    billo penala minissu baya karanna epa
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    item ekak gahana ekat awadanam
    ඉතාම satutui ලැබෙන ප්‍රතිචාර තමන් හිත පාලනය කරන අත පාලනය විතරක් කරන ඉදල බැන්දම ඉවරනේ. විහින් ලෙඩ හදාගන්න ඕනේ නැ.
     
    • Like
    Reactions: sanath ekanayake

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    condom kiyala jathiyak hadala thiyenne lingika roga awama karanna machan
    billo penala minissu baya karanna epa
    CONDOM eken awama misak nathi wenne na infect wechcha kenekge sparshaya unath athi AIDS ok but thawa kochchara roga thiyanawada sparshayen bowena
    Protection_suit_DuPont_Tychem_TK_series_Product1138.jpg
    condom dala mehema yanna etkot hari
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    CONDOM eken awama misak nathi wenne na infect wechcha kenekge sparshaya unath athi AIDS ok but thawa kochchara roga thiyanawada sparshayen bowena
    Protection_suit_DuPont_Tychem_TK_series_Product1138.jpg
    condom dala mehema yanna etkot hari
    :rolleyes::rolleyes:
    How is HIV passed from one person to another?
    HIV can be detected in several fluids and tissue of a person living with HIV. It is important to understand however, that finding a small amount of HIV in a body fluid or tissue does not mean that HIV is transmitted by that body fluid or tissue. Only specific fluids (blood, semen, vaginal secretions, and breast milk) from an HIV-infected person can transmit HIV. These specific fluids must come in contact with a mucous membrane or damaged tissue or be directly injected into the blood-stream (from a needle or syringe) for transmission to possibly occur.

    Can I get HIV from casual contact (shaking hands, hugging, using a toilet, drinking from the same glass, or the sneezing and coughing of an infected person)?
    No. HIV is not transmitted by day-to-day contact in the workplace, schools, or social settings. HIV is not transmitted through shaking hands, hugging, or a casual kiss. You cannot become infected from a toilet seat, a drinking fountain, a door knob, dishes, drinking glasses, food, or pets.
    feed :- http://www.cdc.gov/hiv/resources/qa/transmission.htm
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :rolleyes::rolleyes:
    How is HIV passed from one person to another?
    HIV can be detected in several fluids and tissue of a person living with HIV. It is important to understand however, that finding a small amount of HIV in a body fluid or tissue does not mean that HIV is transmitted by that body fluid or tissue. Only specific fluids (blood, semen, vaginal secretions, and breast milk) from an HIV-infected person can transmit HIV. These specific fluids must come in contact with a mucous membrane or damaged tissue or be directly injected into the blood-stream (from a needle or syringe) for transmission to possibly occur.

    feed :- http://www.cdc.gov/hiv/resources/qa/transmission.htm
    Sry for typing mistake but search for Genital Herps
    HIV walin berenna puluwan condom dala eekai man kiwe :) but anithwa balanna
    Search karala STD warga kochchara thiyenawda kiyala:yes:
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    පට්ට ත්‍රෙඩ් එක. :rofl:

    මමනම් කියන්නේ අසහනෙන් ඉන්න උන් ගැන හිතලා ඔන්න ඔහේ නීතිගත කරන්න ඕනි. හැබැයි ගණිකාවන්ගේ details record කරනවා වගේ, උන් ගාවට යන උන්ගේ details පවා record කරන්න ඕනි. බඩුකාරයන්ගේ health reports තියාගන්න ඕනි.

    ගණිකාවට නීතිමය අවසරය ලැබෙනවනම්, තමුන් උන් ගාවට යනවා කියන්න ලජ්ජා වෙන්න දෙයක් නෑනේ. එතකොට අපිට වසරේ හොඳම ගණිකාව, හොඳම බඩුකාරයා තෝරන්නත් පුළුවන්. ලොල්. :yes:
     
    Similar threads