ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට

    රුපියල් ලක්ෂ ගණන් වටිනා විදේශ රටවලින් ආනයන කරන ලද තහනම් ලිංගික උත්තේජන උපකරණ වර්ග, අධික මිල ඇති ‍රටවල විදේශ දුම්වැටි, තහනම් ඖෂධ විශාල තොගයක් නෙත් එෆ්.එම් බැලුම්ගල විසින් සිදුකරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය මඟින් ඉකුත් 10 දා වටලා තිබේ.

    බැලුම්ගල කණ්ඩායමේ උපාය දූතයෙකු එම උපකරණ මිලදීගැනීමට ගිය අවස්ථාවේදී වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකය විසින් ලිංගික උත්තේජන උපකරණ අලෙවියට සූදානමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ස්වයංක්‍රීය ලිංගික උපකරණ, ලිංගික ක්‍රියාවලියට යොදා ගන්නා ජෙල් වර්ග, උත්තේජක පෙති, රටබීම බෝතල් 20ක්, දුම්වැටි තොගයක් ඇතුළත්ය. මේ ලිංගික උපකරණ සඳහා ඇනවුම් දුරකථන මඟින් ලබාගෙන තමාට අයත් මෝටර් රථයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම දිගින් දිගමට සිදුකර තිබේ.

    එම උපකරණ වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ෆාමසිවලට බව වාර්තා වේ. ඉතාමත් රහසිගතව කාලයක් තිස්සේ මේ ජාවාරමේ සැකකරු යෙදී ඇත. තහනම් ලිංගික උත්තේජක දිවයිනට ගෙන්වීම හා අලෙවිය පිළිබඳව පුළුල් පරීක්ෂණ මේවනවිට ආරම්භ කොට ඇත. පානදුර වලාන දූෂණ මර්දන ඒකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය, පොලිස් සැරයන් ජයරත්න 42520, පොලිස් කොස්තාපල්වරුන් වන ජයලාල් 428, උදය 84889, සදිශ් 76176, සම්පත් 34950 හා කාන්තා පොලිස් කොස්තාපල් ලක්මිණි නිලධාරීහු වැටලීම් කළහ.ආහාර හා ඖෂධ පරීක්ෂණ නිලධාරීන්


    Image000018.jpg

    Image000028.jpg

    Image000037.jpg

    Image000047.jpg

    Image000056.jpg

    Image000066.jpg

    Image000076.jpg

    Image000086.jpg

    Image000096.jpg


    Source
    logo.png

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: ලංකාව අරාබිය කරන්න වගේ හදන්නේ
    තව ටික කාලෙකින් උකන්න ත් අවසර ගන්න වේවිද දන්නේ නැහැ
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :lol: ලංකාව අරාබිය කරන්න වගේ හදන්නේ
    තව ටික කාලෙකින් උකන්න ත් අවසර ගන්න වේවිද දන්නේ නැහැ

    එකෙන්ම . උන් කියන්නේ දේශීය දේවල් පාවිච්චි කරන්න කියල වෙන්නැති :rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    නෙත් fm එකේ බැලුම්ගල කරන උන් දැන් හෙන පඩේ. උන් අවශ්‍ය දේටත් අත දානවා අනවශ්‍ය දේටත් අත දානවා.

    ඔකේ ඉන්න නිවේදකයෝ නිකන් ලෝඩ් පකීර් ලා වගේ ටෝක්ස් දෙන්නේ. දැන් උන්ද පොලිසිය. ඔය ලිංගික උපකරණ වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. උනොත් වෙන්නේ සෙතක් විතරයි. මොකද ආතල් එකක් අවම ඔයින් එකකින් සැහෙන්න පුළුවන්. නැත්නම් ඉතින් බඩු ගහන්න ගිහින් ලොවෙත් නැති ලෙඩ හදාගන්න තමයි වෙන්නේ. තව ටික දවසක් ගියාම කොපුත් තහනම් කරයි.
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි ඒ උපකරණ මෙහේ තහනම්..නාමල් බබාගේ කඩෙන් ගත්තොත් විතරද ඔට්‍ටු..
    මිඩ් නයිට් ඩීවාස් තියෙන රටේ..මොනවද මේ කරන වැඩ..
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ඇයි ඒ උපකරණ මෙහේ තහනම්..නාමල් බබාගේ කඩෙන් ගත්තොත් විතරද ඔට්‍ටු..
    මිඩ් නයිට් ඩීවාස් තියෙන රටේ..මොනවද මේ කරන වැඩ..

    midnightdivas වල ලිංගික උපකරණ විකුනන්නේ නැහැ බන්. අනෙක ඔය ජෙල් තහනම් නැහැ.
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    යකෝ මේක පිස්සු සුත්තක් නේ.. ඔය උපකරණ වලින් වෙන පාඩුව මොකද්ද බන්.මිනිහෙක් නැති ගෑනියෙක් වෙන මිනිහෙක් එක්ක ඉතියොත් ඒ ගෑනිට ජීවිතේ එපා කරවනවා..කොල්ලෙක් බඩුවක් ගැහුවොත් ඌ ඉදලා ඉවරයි.ඔයින් එකකින් තමන්ගේ ආතල් එක ගන්න තියෙන චාන්ස් එකත් එක එක කාලකන්නි නැති කරනවා..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යකෝ මේක පිස්සු සුත්තක් නේ.. ඔය උපකරණ වලින් වෙන පාඩුව මොකද්ද බන්.මිනිහෙක් නැති ගෑනියෙක් වෙන මිනිහෙක් එක්ක ඉතියොත් ඒ ගෑනිට ජීවිතේ එපා කරවනවා..කොල්ලෙක් බඩුවක් ගැහුවොත් ඌ ඉදලා ඉවරයි.ඔයින් එකකින් තමන්ගේ ආතල් එක ගන්න තියෙන චාන්ස් එකත් එක එක කාලකන්නි නැති කරනවා..

    ekanm attha.
    moda weda ban...
    illegal widiyata mona genawath ithin ekath weradiy,lankawe sex toys wage dewal wikunanna tahanam da????
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    බැලුම් ගල පඩයෝ දෙන්න කොයිවෙලාවක හරි හොට පටලවා ගන්නවා. අයුක්තියට අසාධාරණයට විරුද්ධව කතා කලාට කමක් නැහැ. මිට කලිනුත් මන් දැක්ක අහිංසකයෝ අල්ලාගෙන මුන් දගලනවා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    diazkolla ගෑවිලා නෑ නෙහ්.. ඕවගේ අලුගුත්තේරු වැඩ කරන්නේ ඕකා වගේ ඩයල් තමා...