ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට
රුපියල් ලක්ෂ ගණන් වටිනා විදේශ රටවලින් ආනයන කරන ලද තහනම් ලිංගික උත්තේජන උපකරණ වර්ග, අධික මිල ඇති රටවල විදේශ දුම්වැටි, තහනම් ඖෂධ විශාල තොගයක් නෙත් එෆ්.එම් බැලුම්ගල විසින් සිදුකරන ලද ගවේෂණයක ප්රතිඵලයක් ලෙස පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය මඟින් ඉකුත් 10 දා වටලා තිබේ.
බැලුම්ගල කණ්ඩායමේ උපාය දූතයෙකු එම උපකරණ මිලදීගැනීමට ගිය අවස්ථාවේදී වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකය විසින් ලිංගික උත්තේජන උපකරණ අලෙවියට සූදානමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ස්වයංක්රීය ලිංගික උපකරණ, ලිංගික ක්රියාවලියට යොදා ගන්නා ජෙල් වර්ග, උත්තේජක පෙති, රටබීම බෝතල් 20ක්, දුම්වැටි තොගයක් ඇතුළත්ය. මේ ලිංගික උපකරණ සඳහා ඇනවුම් දුරකථන මඟින් ලබාගෙන තමාට අයත් මෝටර් රථයෙන් දිවයිනේ විවිධ ප්රදේශවලට බෙදා හැරීම දිගින් දිගමට සිදුකර තිබේ.
එම උපකරණ වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ කොළඹ ප්රදේශයේ ෆාමසිවලට බව වාර්තා වේ. ඉතාමත් රහසිගතව කාලයක් තිස්සේ මේ ජාවාරමේ සැකකරු යෙදී ඇත. තහනම් ලිංගික උත්තේජක දිවයිනට ගෙන්වීම හා අලෙවිය පිළිබඳව පුළුල් පරීක්ෂණ මේවනවිට ආරම්භ කොට ඇත. පානදුර වලාන දූෂණ මර්දන ඒකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය, පොලිස් සැරයන් ජයරත්න 42520, පොලිස් කොස්තාපල්වරුන් වන ජයලාල් 428, උදය 84889, සදිශ් 76176, සම්පත් 34950 හා කාන්තා පොලිස් කොස්තාපල් ලක්මිණි නිලධාරීහු වැටලීම් කළහ.ආහාර හා ඖෂධ පරීක්ෂණ නිලධාරීන්
Source

ලංකාව අරාබිය කරන්න වගේ හදන්නේ