ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

Paaan Maamaa

Member
Dec 18, 2016
12
1
0
ලිංගික ප්‍රශ්නයක් ( හෝමෝන ප්‍රශ්නයක් )

මචන්ලා මට දැන් වයස අවුරුදු 20ක් වෙනවා..මට හෝමෝන ප්‍රශ්නයක් තියනවා කියලා මට හිතෙනවා. ප්ලීස් මේක විහිලුවට ගන්නේ නැතුව පිලියමක් කියන්න ...
මට අවුරුදු 20ක් උනාට තාම මගේ පුර්ෂ ලිංගය වර්දනය වෙලා නැ.. එක ප්‍රාණවත් වෙන්න කලින් අඟල් 1.5 ක් වගේ තියෙන්නේ .. ප්‍රාණවත් උනාට පස්සෙත් අඟල් 2.5ක් වගේ තියෙන්නේ .. ඒ වගේම මගේ මුහුණේ තාම රැවුල් ගහක්වත් ඇවිල්ලා නෑ ..මම මේ ප්‍රශ්නේ හින්දා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.. ඒ හින්දා මේක විහිලුවට නන් ගන්න එපා මචන්ලා ප්ලීස්.. මට මේ ප්‍රශ්නේ ගෙදරට කියන්න විදියකුත් නෑ .. මම මේ ප්‍රශ්නේ හින්දා මාර අසරණ වෙලා ඉන්නේ.. කොටින්ම කියනවනන් මම පන්ති යන කාලේ ඉන්ටර්වල් චු කරන්නවත් යන්නේ නැ ලජ්ජාවට කව්රු හරි දක්යි කියලා ..මට මේ ප්‍රශ්නේ හින්දා කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැ බන් .. මන් මාර අසරණ වෙලා ඉන්නේ...මට හිතෙන්නේ බන් මේක මගේ හෝමෝන ප්‍රශ්නයක් කියලා ...
මට මේකට විසදුමක් කියාපල්ලා බන් ලොකු උදව්වක් ... මේකට මන් දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනද ? කවුද මේකට ඉන්න හොඳ දොස්තරලා ?
මගේ හෝමෝන ප්‍රශ්නයක් තියනවද කියලා බලාගන්නේ කොහොමද බන් ?

ප්ලීස් මචන්ලා විහිලුවට ගන්නේ නැතුව මට කරන්න දෙයක් කියාපන්.. මන් මේ ප්‍රශ්නේ දාන්නම තමයි ෆේක් එකවුන්ට් එකක් හදන් අවේ ..
 
Last edited:
  • Like
Reactions: Mid Night Fighter

sanjana89

Banned
Nov 30, 2016
84
8
0
අයියෝ බන් අපෙත් හෙන ලොකු නැහැ ඕක .
හැබැයි අඟල් දෙකහමාරක් නම් නැග්ගට පස්සෙත් ...
අනේ මන්ද ..
එත් අඟල් දෙකහමාර නම් අතේ පාරක් වත් ගහන්නේ කොහොමද ? :nerd:

බ්ජ්ජ මහතද කොල්ලෝ .. ?
කෝකටත් ඩොක්ටර් කෙනෙක් ට පෙන්නපන්. :yes:
 

Paaan Maamaa

Member
Dec 18, 2016
12
1
0
අයියෝ බන් අපෙත් හෙන ලොකු නැහැ ඕක .
හැබැයි අඟල් දෙකහමාරක් නම් නැග්ගට පස්සෙත් ...
අනේ මන්ද ..
එත් අඟල් දෙකහමාර නම් අතේ පාරක් වත් ගහන්නේ කොහොමද ? :nerd:

බ්ජ්ජ මහතද කොල්ලෝ .. ?
කෝකටත් ඩොක්ටර් කෙනෙක් ට පෙන්නපන්. :yes:

රජයේ රෝහලකට ගියාට අවුලක් වෙයිද ?
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔ්වා ප්‍රශ්න නෙවෙයි. doctor කෙනෙක් හම්බ වෙන්න.
    අනිවා ගොඩයන්න පුලුවන්.
    හොර්මෝන ප්‍රශ්නයක් කියල උඹ කියන්නේ කොහොමද? මම දන්න එකෙක් ඉන්නව බැදල දරුවොත් ඉන්න. උඩු රැව්ල යාන්තං වැවෙන්නේ.
     

    Paaan Maamaa

    Member
    Dec 18, 2016
    12
    1
    0
    ඔ්වා ප්‍රශ්න නෙවෙයි. doctor කෙනෙක් හම්බ වෙන්න.
    අනිවා ගොඩයන්න පුලුවන්.
    හොර්මෝන ප්‍රශ්නයක් කියල උඹ කියන්නේ කොහොමද? මම දන්න එකෙක් ඉන්නව බැදල දරුවොත් ඉන්න. උඩු රැව්ල යාන්තං වැවෙන්නේ.

    රැවුළ වැවෙන එක ... ලිංගය ලොකු වෙන එක මචන් හෝමෝන වෙනස් වෙනකොට නේද වෙන්නේ ? එකයි මම එහෙම කිව්වේ ..
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් මචං :dull:
    මෙතන උන්දැලා කියන අත්බෙහෙත් පාවිච්චි කරලා තියෙන එකත් නැති කරගත්තයි කියාගෙන එන්න එපා ඕං
    :baffled:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඕවා මොනවද බං ..අපේ පන්තියේ හිටියා නිවුන්නු දෙන්නෙක්..කොල්ලයි කෙල්ලයි..කොල්ලත් බං කෙල්ල වගේ ..දැන් අවුරුදු 30 වෙනවා රැවුලක් ඇත්තෙම නෑ ..මුනත් කෙල්ලෙක්ගෙ වගේ..අරකත් එහෙමයි බං පොඩි කාලේ ඩි..අපි ඉස්සර උගේ කලිසම ගලවලා බලලා නොන්ඩි කරනවා ..දැන් බං බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා ..හෙන පත සයිස් එකක්..අපේ කොල්ලන්ට පුදුමයි අරකෙන් කොහොමද මේ ඇතින්න හෙකරන්නේ කියලා ..

    ගිහින් ඩොකෙක් හම්බවෙන්න..ඕවා සුළු දේවල්
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉක්මනට මොනවහ හරි කරපන් කොල්ලෝ රැවුල පැත්තකට දාපන්. කසාදයක් කරගන්නේ කොහොමද? කෙල්ල හනිමූන් එකේදිම උබව දාල යයි.

    ඩොකෙක් හම්බවෙයි පරක්කුවෙන්නේ නැතුව. අගල් 2.5 යි කියන්නේ බන් අතට අහුවෙන්නෙත් නෑනේ.

    සාමන්‍යයෙන් නැගල නැතුවත් ඔයිට වඩා අගලක් දෙකක් වැඩියිනේ බන්.

    පුලුවන් තරම් ඉක්මනට පල ඩොකෙක් ලඟට. නැත්නම් උබේ අනාගතේම ඉවරයි. :baffled:
     

    Paaan Maamaa

    Member
    Dec 18, 2016
    12
    1
    0
    ඕවා මොනවද බං ..අපේ පන්තියේ හිටියා නිවුන්නු දෙන්නෙක්..කොල්ලයි කෙල්ලයි..කොල්ලත් බං කෙල්ල වගේ ..දැන් අවුරුදු 30 වෙනවා රැවුලක් ඇත්තෙම නෑ ..මුනත් කෙල්ලෙක්ගෙ වගේ..අරකත් එහෙමයි බං පොඩි කාලේ ඩි..අපි ඉස්සර උගේ කලිසම ගලවලා බලලා නොන්ඩි කරනවා ..දැන් බං බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා ..හෙන පත සයිස් එකක්..අපේ කොල්ලන්ට පුදුමයි අරකෙන් කොහොමද මේ ඇතින්න හෙකරන්නේ කියලා ..

    ගිහින් ඩොකෙක් හම්බවෙන්න..ඕවා සුළු දේවල්

    මචන් ප්‍රතිපලයක් තියෙයිද ? බන් ..