ලිංගික ප්රශ්නයක් ( හෝමෝන ප්රශ්නයක් )
මචන්ලා මට දැන් වයස අවුරුදු 20ක් වෙනවා..මට හෝමෝන ප්රශ්නයක් තියනවා කියලා මට හිතෙනවා. ප්ලීස් මේක විහිලුවට ගන්නේ නැතුව පිලියමක් කියන්න ...
මට අවුරුදු 20ක් උනාට තාම මගේ පුර්ෂ ලිංගය වර්දනය වෙලා නැ.. එක ප්රාණවත් වෙන්න කලින් අඟල් 1.5 ක් වගේ තියෙන්නේ .. ප්රාණවත් උනාට පස්සෙත් අඟල් 2.5ක් වගේ තියෙන්නේ .. ඒ වගේම මගේ මුහුණේ තාම රැවුල් ගහක්වත් ඇවිල්ලා නෑ ..මම මේ ප්රශ්නේ හින්දා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.. ඒ හින්දා මේක විහිලුවට නන් ගන්න එපා මචන්ලා ප්ලීස්.. මට මේ ප්රශ්නේ ගෙදරට කියන්න විදියකුත් නෑ .. මම මේ ප්රශ්නේ හින්දා මාර අසරණ වෙලා ඉන්නේ.. කොටින්ම කියනවනන් මම පන්ති යන කාලේ ඉන්ටර්වල් චු කරන්නවත් යන්නේ නැ ලජ්ජාවට කව්රු හරි දක්යි කියලා ..මට මේ ප්රශ්නේ හින්දා කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැ බන් .. මන් මාර අසරණ වෙලා ඉන්නේ...මට හිතෙන්නේ බන් මේක මගේ හෝමෝන ප්රශ්නයක් කියලා ...
මට මේකට විසදුමක් කියාපල්ලා බන් ලොකු උදව්වක් ... මේකට මන් දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනද ? කවුද මේකට ඉන්න හොඳ දොස්තරලා ?
මගේ හෝමෝන ප්රශ්නයක් තියනවද කියලා බලාගන්නේ කොහොමද බන් ?
ප්ලීස් මචන්ලා විහිලුවට ගන්නේ නැතුව මට කරන්න දෙයක් කියාපන්.. මන් මේ ප්රශ්නේ දාන්නම තමයි ෆේක් එකවුන්ට් එකක් හදන් අවේ ..

Last edited: