මචන් මට ලොකු ප්රශ්නයක් මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මචන් මාව විහිලුවකට ගන්න එපා මම මෙක කියන්නේ කියන්න වෙන කවුරුත් මට නැති නිසා
මම මිට මාසයකට කලින් විතර ලොකු වැරදක් කරා. මචන් මම කරපු වැරද්ද තමයි ගනිකාවක් ඇසුරු කරපු එක. එක දවසයි එක උනේ. මචන් අපි එකට ඉන්නකොට කොන්ඩම් එක ඇතුලේ කැඩුන. එදා මම ගොඩක් බය උනා හැම දෙයක්ම එපා උනා. මම ලබන අවුරුද්දෙ බදින්න හැම දෙයක්ම ලැස්ති කරගෙන ඉන්නේ. මචන් මට දැන් තියෙන ප්රශ්නේ කියන්නේ මගේ පුරුශ ලින්ගයේ උඩ කොටසේ පොඩි බිබිලි වගේ ඇවිල්ල තියෙනවා මචන් මට ගොඩක් බයයි ඔලුව රිදේනව. මට මොන හරි උනොඅත් මැරෙනව ඇරෙන්න වෙන කරන්න ඩෙයක් නැහ. මගෙ අම්මට බදින්න ඉන්න ගැනු ලමයට මුන දෙන්න කොහොමඩ. මගේ හිත කියනවා මට ලොකු ප්රශ්නයක් නැහ කියල එත් එක හරියට දැන ගන්නකම් හිතට බයයි. මට එක අවස්තාවක් හම්බ උනොත් මම මගේ ජිවිතෙට අයෙ මෙ වගෙ වැරදි කරන් නැහැ මචන්. ලබන සේනසුරාදා මට විබාහගයක් තියෙනවා එකටවත් පාඩම් කර ගන්න බැහ හිත අවුල් වෙලා තියෙන්නේ යන්තම් හැමඩෙයක්ම හොඩය කරගෙන ජිවිතෙ ගොඩදාගන්න් හැදුවා විතරයි. මට කරනන පුලුවන් ලොකුම උදව්ව තමයි බෙහේත් ගන්න හොද තැනක් කියන්න මචන්. අනෙ මාව විහිලුවකට අරන් තව බය කරන්න එප. මට උදවු කරන්න ඉන්නෙ උබල විතරයි
මචන් මට දැන් කරපු වැරද තෙරෙනව බයට හිතෙන් ගොඩක් විදවනව. මම මගෙ යලුවන්ගෙන් ඉල්ලනෙ ඔය වැරදද කරන්න එපා එක පාරක් වැරදුනොත් මුලු ජිවිතෙම ඉවරයි
![]()
මචන් ඉක්මනටම ලින්ගික රෝග සම්බන්ද specialist doctor කෙනෙක් හම්බවෙන්ඩ පලයන්.පුලුවන්නම් නවලෝක hospital එකට යන්ඩ. උබට මට හිතෙන විදිහට අවුලක් වෙන එකක් නැහැ .බය වෙන්ඩ එපා මචන්.
Last edited:


