ලිංගික ප්‍රශ්නයක්

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
කොල්ලෝ ඉක්මනට පලයන් STD ක්ලිනික් එකට කොළඹ.. එතනින් උඹට කරන්න පුලුවන් දේ කරලා දේවි.. බයවෙන්න එපා බිබිලි කිව්වට බලන්නේ නැතුව කියන්න බෑ එක පාර බං...
 
gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Ow machan ape wedding eka laga nisa api tikak wath lan novi hitiya. mona karannada eka mage gon kamata karapu wadak. mage jivitheta oya wage gon wada karann naha. man wage amaruwe watena ewunta mama udaw karanawa.

    mamath e dawas tike oya wagemay hituwe hiv arenna anith hama ekama sanipa karanna puluwan. Hiv nuti issara wage nemey control karanna puluwan. Uba poddak internet eka balapan hiv hadilath marry karala lamay hadala normal jivitha gatha karana aya innawa. Partner tay lamay tay hiv negativehttp://answers.yahoo.com/question/index;_ylt=AgfBlG.flu1386WfYWboXajB_Nw4;_ylv=3?qid=20130207173340AALlyUt
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    කොල්ලෝ ඉක්මනට පලයන් STD ක්ලිනික් එකට කොළඹ.. එතනින් උඹට කරන්න පුලුවන් දේ කරලා දේවි.. බයවෙන්න එපා බිබිලි කිව්වට බලන්නේ නැතුව කියන්න බෑ එක පාර බං...

    රිදිලා™;15807875 said:
    machan photo ekak aran lucky ta denna :yes:

    Doc ta PM karanna... aduma gane umbe hitata sahanayak hari lebeewi :(
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Oka sulu case ekak aththe ban... uba hithavada oya de una palaveniya uba kiyala.. ganan ganna epa ban... baduvak gahuva kiyala marenne na.. habai eka nokara inna puluvan nam hodai.. specially if u a unable to have safe sex... Go to navaloka hospital there u can find urologist. There are good doctors.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් මට දැන් කරපු වැරද තෙරෙනව බයට හිතෙන් ගොඩක් විදවනව. මම මගෙ යලුවන්ගෙන් ඉල්ලනෙ ඔය වැරදද කරන්න එපා එක පාරක් වැරදුනොත් මුලු ජිවිතෙම ඉවරයි.................. me tika therum gaththanam eka loku deyak machan.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මට ලොකු ප්‍රශ්නයක් මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මචන් මාව විහිලුවකට ගන්න එපා මම මෙක කියන්නේ කියන්න වෙන කවුරුත් මට නැති නිසා

    මම මිට මාසයකට කලින් විතර ලොකු වැරදක් කරා. මචන් මම කරපු වැරද්ද තමයි ගනිකාවක් ඇසුරු කරපු එක. එක දවසයි එක උනේ. මචන් අපි එකට ඉන්නකොට කොන්ඩම් එක ඇතුලේ කැඩුන. එදා මම ගොඩක් බය උනා හැම දෙයක්ම එපා උනා. මම ලබන අවුරුද්දෙ බදින්න හැම දෙයක්ම ලැස්ති කරගෙන ඉන්නේ. මචන් මට දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ මගේ පුරුශ ලින්ගයේ උඩ කොටසේ පොඩි බිබිලි වගේ ඇවිල්ල තියෙනවා මචන් මට ගොඩක් බයයි ඔලුව රිදේනව. මට මොන හරි උනොඅත් මැරෙනව ඇරෙන්න වෙන කරන්න ඩෙයක් නැහ. මගෙ අම්මට බදින්න ඉන්න ගැනු ලමයට මුන දෙන්න කොහොමඩ. මගේ හිත කියනවා මට ලොකු ප්‍රශ්නයක් නැහ කියල එත් එක හරියට දැන ගන්නකම් හිතට බයයි. මට එක අවස්තාවක් හම්බ උනොත් මම මගේ ජිවිතෙට අයෙ මෙ වගෙ වැරදි කරන් නැහැ මචන්. ලබන සේනසුරාදා මට විබාහගයක් තියෙනවා එකටවත් පාඩම් කර ගන්න බැහ හිත අවුල් වෙලා තියෙන්නේ යන්තම් හැමඩෙයක්ම හොඩය කරගෙන ජිවිතෙ ගොඩදාගන්න් හැදුවා විතරයි. මට කරනන පුලුවන් ලොකුම උදව්ව තමයි බෙහේත් ගන්න හොද තැනක් කියන්න මචන්. අනෙ මාව විහිලුවකට අරන් තව බය කරන්න එප. මට උදවු කරන්න ඉන්නෙ උබල විතරයි

    මචන් මට දැන් කරපු වැරද තෙරෙනව බයට හිතෙන් ගොඩක් විදවනව. මම මගෙ යලුවන්ගෙන් ඉල්ලනෙ ඔය වැරදද කරන්න එපා එක පාරක් වැරදුනොත් මුලු ජිවිතෙම ඉවරයි

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    පෙන්නපන් ඩොකෙක්ට ,private එකෙක් ගාවට ,බෙහෙත් තියෙනවනම් course එක පටන් ගනින් ,හැබැයි ජීවිත කාලෙම බොන්න ඕනේ කිව්වොත් සිංහල වෙදමහත්තයෙක් ගාවට පලයන් ,හැබැයි නාඩි වෙදකම දන්නා එකෙක් ගාවට,බය වෙන්න එපා ,aids වලට පවා සිංහල වෙදකම් තියෙනවා
     
    help4me

    Member
    Oct 28, 2013
    7
    1
    0
    එලකිරි යාලුවන්ට බොහොම ස්තුතියි මාව දැනුවත් කිරිම සම්බන්දව. අද මම යනවා දොස්තර මහත්මයෙක් හම්බ්වෙන්න. ඔයාලට පුලුවන්නම් මම වෙනුවෙන් පරාර්තනා කරන්න ප්‍රශ්නයක් වෙන්න එපා කියලා. මොකද මම දන්නව එකම දෙයක් ගැන ගොඩ දේනෙක් ප්‍රරාර්තනා කරනවනම් එක ඉටුවේනව. මම අයේ මගෙ ජිවිතෙට ඔය වැරද්ද කරන්නෙ නැහ. කරන්න ඉන්න අයට කරන්න දේන්නෙත් නැහැ එක මගෙ පොරොන්දුවක්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    *නෑ නෑ බන් එහෙම ලොකු අව්ලක් වෙන එකක් නෑ ....ගිහින් පෙන්නපන් ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දෙයක් කියන්නම්, උඹ උඹේ තියෙන උවමනාවට කෙල්ලෙක් ඉන්දෙද්දිත් බඩු ගහල රිස්ක් එකක් සල්ලි දීල තම කැමැත්තෙන්ම ගත්තනම් උඹ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ, උඹේ කෙල්ලව කායිකව ඇසුරුකරන එක නැවතීමයි. මේ ලෝකේ සමාජ රෝග තියෙනව ගෑවුනත් බෝවෙන, උඹ විහින් දාගත්ත දේට, අඩුගානේ කිස් එකක් දීලවත් කෙල්ලටත් වන්දිගෙවන්න තියන්න එපා.

    හොදම දේ ෆැමිලි ඩොකා හමුවීම වුනත් පවුලට ලීක් වීමේ සම්භාවිතාවක් තියෙනනිසා නොහදුනන දොකෙක් ලගත ගිහින් විස්තරේ කියපන්, එතකොට උඹව අදාල සායනවලට යොමුකරයි

    නැත්නම් හොදම දේ, ආසිරි ප්‍රයිවට් ලැබ් එකකින් std හා hiv testදෙක කරගනින්. මොකඛරි රිපෝත් එකක් පොසිතිව් වුනොථ් අදාල සායනවලත පලයන්.රිපෝට්ස් පොසිටිව් නම් හා ඔය අතරේ කෙල්ලත් එක්කත්ත් උඹ අරක මිරිකි කරානම් ඒකිවත් උඹේ පාලුවට ගනියතෑකි...:love:

    එලකිරියෙම මේ ගොන්නු ගහල කොන්ඩම් කැඩුන සීන් තුන හතරක්ම ගියා. හෙට අනිද්දත් තව එකෙක් කියයි එක්කො බිජ්ජ ලෙඩින්, නැත්නම් කෙල්ල බඩින් වගේ කතාවක්. පවට පින් දෙන්න බෑ......... රිස්ක් එක අරන් විදවපල්ලා

    ලොකු කේස් එකක් නොවේවා කියා ප්‍රාර්ඨනාකරමි.

    මතක ඇතිව ආසිරි හොස්පිට්ල් නොගිහින් ආසිරි ලැබ් ටෙස්ට් කරන ප්‍රයිවට් තැනකත පලයන්. ආසිරි ගියොත් උඹේ ඔක්කෝම පර්සනල් ඉන්ෆො ගන්නව ටෙස්ට් එකට් ඉස්සෙල්ලා, බැරිවෙලාවත් එඡ් අයි වී එහෙම පොසිටිව් වුනොත් රෙදි නෑ..... උන් ඉන්ෆො ලීක් කරනව එක එකාට

    නොමග නොයන් පුතේ... උඹට අතක් ඇතේ.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    :lol::lol::lol::lol: