ලිංගික ප්‍රශ්නයක්
මුලින්ම කියන්න ඕන මේක ආතල් එකට ගන්න ලෑස්ති වෙන්න එපා..
මගේ දැන් දවස් දෙක තුනක ඉදන් ශිෂ්නයේ පෙරසම පිටි පස්සට කරන්න බෑ රිදෙනවා. මෙච්චර කාලයක් අව්ලක් නැතුව පිටි පස්සටම අදින්න පුළුවන් කම තිබ්බා. තදින් අල්ලලා පොඩ්ඩක් පිටිපස්සට ඇද්දා දැන් හම පොඩ්ඩක් තුවාල වෙලා වගේ.
මේක ශේප් එකේ නිකම්ම තිබ්බ තත්වයට ආපසු එයිද නැත්තම් බෙහෙත් ගන්න වෙයිද?? උඹලත් මේ වගේ තත්වයකට මුහුණ දී තිබේද.

දන්නෙ නෑ මචෝ..