ලිංගික ප්‍රශ්නයක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    ලිංගික ප්‍රශ්නයක්

    මුලින්ම කියන්න ඕන මේක ආතල් එකට ගන්න ලෑස්ති වෙන්න එපා..

    මගේ දැන් දවස් දෙක තුනක ඉදන් ශිෂ්නයේ පෙරසම පිටි පස්සට කරන්න බෑ රිදෙනවා. මෙච්චර කාලයක් අව්ලක් නැතුව පිටි පස්සටම අදින්න පුළුවන් කම තිබ්බා. තදින් අල්ලලා පොඩ්ඩක් පිටිපස්සට ඇද්දා දැන් හම පොඩ්ඩක් තුවාල වෙලා වගේ.

    මේක ශේප් එකේ නිකම්ම තිබ්බ තත්වයට ආපසු එයිද නැත්තම් බෙහෙත් ගන්න වෙයිද?? උඹලත් මේ වගේ තත්වයකට මුහුණ දී තිබේද.
     
    • Like
    Reactions: imhotep

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මචන් Prediabetic වලදීත් ඔහොම වෙනවා එහෙම.. අනිවරයෙන්ම Fasting Blood Sugar චෙක් කරන්න කලින් HBa1c එකක් බලාගනින්.. එකෙන් පහු ගිය මාස 2ක වගේ ඇවරේජ එක බලන්න පුළුවන්, එක බලල 4.7 වගේ තියෙනවනම් ඕකට ඕක දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින් තුවාල වලට
     
    • Like
    Reactions: nooby

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    As the previous poster suggested do an HBA1C. Nothing to lose. It could be Balanitis but the underlying cause has to be investigated.
     
    • Like
    Reactions: nooby

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    phimosisද දන්නේ නැහැ පොඩ්ඩක් NHS එකට ගිහිල්ලා පෙන්නන්න.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    මචන් Prediabetic වලදීත් ඔහොම වෙනවා එහෙම.. අනිවරයෙන්ම Fasting Blood Sugar චෙක් කරන්න කලින් HBa1c එකක් බලාගනින්.. එකෙන් පහු ගිය මාස 2ක වගේ ඇවරේජ එක බලන්න පුළුවන්, එක බලල 4.7 වගේ තියෙනවනම් ඕකට ඕක දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගනින් තුවාල වලට

    ඩයබිටික් නම් වෙන්න අමාරුයි බන් මම හොදට දුවලා පැනලා ජිම දාලා ඉන්න කොල්ලෙක්. හැබැයි පහුගිය දවස් ටිකේ දවසට තුන් හතර පාරක් අතේ නම් ගැහුවා. ඒකේ සයිඩ් ඉපෙක්ට් එකක්ද දන්නේ නෑ 🙁😯

    [/QUOTE]
     
    Last edited:

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Mae dawas wala heat eka nisa , dahadiya godak damanawa.
    Fungus infection ekatath ohoma wenawa.
    Candida hari Betnovate N , hari cream ekak dawasata 3 warak gala balanna : hodala pirisiduwa thiya ganna

    Thuwala kara ganna epa . passata ganna beri nam dawas 2 / 3 k oka ekka sellam noda inna
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ඩයබිටික් නම් වෙන්න අමාරුයි බන් මම හොදට දුවලා පැනලා ජිම දාලා ඉන්න කොල්ලෙක්. හැබැයි පහුගිය දවස් ටිකේ දවසට තුන් හතර පාරක් අතේ නම් ගැහුවා. ඒකේ සයිඩ් ඉපෙක්ට් එකක්ද දන්නේ නෑ

    Pissuda ? sexy dewal gena noghitha inna
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Hariyata topaa hodata hodanna davasata keepa wathaawak :)
    Laa rasne wathura use kalath kamak ne. diabetic nathnam oka karala balanna. hari giyoth nawaththnna epaa. hemadaama pirisiduwa thiyaa ganna :)
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    ඩයබිටික් නම් වෙන්න අමාරුයි බන් මම හොදට දුවලා පැනලා ජිම දාලා ඉන්න කොල්ලෙක්. හැබැයි පහුගිය දවස් ටිකේ දවසට තුන් හතර පාරක් අතේ නම් ගැහුවා. ඒකේ සයිඩ් ඉපෙක්ට් එකක්ද දන්නේ නෑ

    Pissuda ? sexy dewal gena noghitha inna

    නෑ බන් අතේ ගැහුවේ මේක වෙන්න කලින්. ගිය සෙනසුරාදා තමා අන්තිමට ගැහුවේ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    Hariyata topaa hodata hodanna davasata keepa wathaawak :)
    Laa rasne wathura use kalath kamak ne. diabetic nathnam oka karala balanna. hari giyoth nawaththnna epaa. hemadaama pirisiduwa thiyaa ganna :)

    ඔව් බන් දවසට දෙතුන් පාරක් හොදට හෝදනවා. හැබැයි එතකොට නම් දනවා..

    එනිවේ දැන් 70% විතර ඕකේ. මචන් තව පොඩ්ඩක් විතර රිදෙනවා පස්සට කරනකොට