ඔව් බන් දවසට දෙතුන් පාරක් හොදට හෝදනවා. හැබැයි එතකොට නම් දනවා.. එනිවේ දැන් 70% විතර ඕකේ. මචන් තව පොඩ්ඩක් විතර රිදෙනවා පස්සට කරනකොට Yakoo owa bala bala inne natiwa blood suger balapan man kiynawata