ලිංගික ශ්‍රමිකයන් ගැන නීතියක්!

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    දැන් ලංකාව සිංගප්පූරුවක් කරන්න නේද හදන්නේ? ලිංගික ශ්‍රමිකයන් ගැන නීතියක් ගෙනාවොත් උඹලා කැමති මොනවගේ නීතියක් ගේනවටද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආර්තිකේ කඩන් වැටිලා රටේ බහුතරයක්ගෙ රස්සාවල් නැති වෙච්ච රටක ගනිකා වුර්තිය නීතිගත කරොත් රටේ බහුතරක් ගෑනු ලින්ගික ශ්‍රමිකයො වෙලා, රටෙන් බාගෙකට වැඩිය සමාජ රෝගියො වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    @හෙළයෙක් @dilann @malakadss @yapa100 @Heshan Daminda @pavithra_uk @YelaWolf @deanXX @r.pathirana පොන්නයිනේ මෙන්න උබලට නිති ගේනවලු ,උබල පිනට දුන්න කාලෙ ගියා, රනිලගෙන් ගානක් ඉල්ල ගන්ඩ පුලුවන් උගෙ පුකට දිව දානවට..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭
    නිකන් පුක දෙන පොන්නයා බය වෙලා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම පුද්ගලිකව කැමතියි
    ඒවාට designated zones පිහිටුවලා ඒවා ඇතුලේ
    ඕක regulate කරනවට.
    හරියට red light areas වගේ.
    ඒත් ඕක සාර්ථක වෙන්නේ නැහැ.
    මොකද කියනවා නම්
    ලංකාවේ ගෑනුන්ගේ කිසිම exotic ගතියක් නැති නිසා.

    ඒ විතරක් නෙමෙයි
    ඊට පස්සේ අර
    ධර්මයේ හැසිරීම ඇරෙන්න
    අනික් හැමදේම කරන
    පින්බත් තට්ටයොයි,
    වෙන්ඩ පාප් කාදිනලුයි
    පාරක් පාරක් ගානේ අඬනවානේ!!!


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    9 inch නැති අයට ලිංගික ශ්‍රමිකයන්ගෙ අතින්වත් ඇල්ලීම තහනම් කරල නීතියක් ගේනවට
    Aniwaren mamath kiyanna awe me ha samana deyak uba kiyala mata kalin thanks machan ❤️

    මම පුද්ගලිකව කැමතියි
    ඒවාට designated zones පිහිටුවලා ඒවා ඇතුලේ
    ඕක regulate කරනවට.
    හරියට red light areas වගේ.
    ඒත් ඕක සාර්ථක වෙන්නේ නැහැ.
    මොකද කියනවා නම්
    ලංකාවේ ගෑනුන්ගේ කිසිම exotic ගතියක් නැති නිසා.

    ඒ විතරක් නෙමෙයි
    ඊට පස්සේ අර
    ධර්මයේ හැසිරීම ඇරෙන්න
    අනික් හැමදේම කරන
    පින්බත් තට්ටයොයි,
    වෙන්ඩ පාප් කාදිනලුයි
    පාරක් පාරක් ගානේ අඬනවානේ!!!



    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ita passe me rate inna ara ukussai wimasili asai eka eka huttige puthala othana gihin camera atawagena otnain yana unwa expose karai yako😂🤣 passe un dawal giya gamana raata gedara ganu lamai okkoma issaraha bath kana gaman balanna wenne 🤣
    ------ Post added on May 28, 2022 at 9:14 PM
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගණිකා මඩමක් පවත්වාගෙන යෑම සහ එහි සේවය කිරීම සහ නියමයෙන් හෝ අනියමින් එයට ආධාර අනුබල ලබාදීම , කාන්තාවන් කැමැත්තෙන් හෝ බලහත් කාරයෙන් ගණිකා සේවයේ යෙදවීම , ගණිකා සේවයේ තැරවූ කරුවන් වීම ( පිම්පි ) වගේ වැරදි වලට අවුරුදු 20ක බරපතල වැඩ සහිත හිරදඬුවම් දිය යුතුය.

    කොටින්ම ගණිකාවකට කිසිවෙකුගේ බලපෑමකින් තොරව තම සේවය සෘජුවම සේවා දායකයට ලබාදිය හැකිපරිදි නීති සම්මතකොට ගණිකා සේවයේ නීතිගත කල යුතුය.

    ගණිකාවකට කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව තමන්ගේ වුර්තිය කරගෙන යාමට නීතිමය පසුබිම සැකසිය යුතුය.

    ගණිකාවන් විසින් තමන්ගේ සෞඛ්‍ය පිලිබඳ වාර්තාවක් මාසිකව ලබාගත යුතු අතර එය තමාගේ සේවාලාභියාට ඉදිරිපත් කිරීම අනිවාර්ය කල යුතුය.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ලංකාව වගේ නිතිය නැමෙන රටකට හරියන්නේනැ සැහෙන හානියක් වෙන වැඩක් ඕක අඩු වයසේ ළමයි පවා යොදා ගන්න පුළුවන්.
    මේකනන් වැදගත් පොයින්ට් එකක්,
    පාස් පෝට් , අයි ඩී වෙනස් කරන්න බැරි විදියට හදන්න වෙයි.

    Ita passe me rate inna ara ukussai wimasili asai eka eka huttige puthala othana gihin camera atawagena otnain yana unwa expose karai yako😂🤣 passe un dawal giya gamana raata gedara ganu lamai okkoma issaraha bath kana gaman balanna wenne 🤣
    ------ Post added on May 28, 2022 at 9:14 PM
    😷 Mask dana hinda okanan echchara awulak ne.
    ------ Post added on May 28, 2022 at 10:14 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මේකනන් වැදගත් පොයින්ට් එකක්,
    පාස් පෝට් , අයි ඩී වෙනස් කරන්න බැරි විදියට හදන්න වෙයි.


    😷 Mask dana hinda okanan echchara awulak ne.
    ------ Post added on May 28, 2022 at 10:14 PM
    Mask dana eken habai hugak waasi hadila tiyanwa neda. Bo wena leda ehema natnm sahenna hadenawane minissunta dan ekat hugak adui. Thawa bus train wala ehema hodata jack gahanwa athi munu pen nathi nisa
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ආර්තිකේ කඩන් වැටිලා රටේ බහුතරයක්ගෙ රස්සාවල් නැති වෙච්ච රටක ගනිකා වුර්තිය නීතිගත කරොත් රටේ බහුතරක් ගෑනු ලින්ගික ශ්‍රමිකයො වෙලා, රටෙන් බාගෙකට වැඩිය සමාජ රෝගියො වෙනවා.
    ආයෝජකයො නිකන් එන්නේ නෑ නේද? නවසීලන්තෙත් ලඟදි ඕක නීති ගත කරා. මොකද දූපතක් උනාම සංචාරකයො එනවා අඩුයි......
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    නිදහසේ ලිංගිකව එක් වන්න බ්‍රොතල් හවුස් බිස්නස් පමිට් එක්කට දෙන්න ඕනේ ඒත් ලිංගික ශ්‍රමිකයා තනියෙන් කැමැත්තෙන් සේවය සලසන්න ඕනේ ටැක්ස් ගෙවන්න ඕනේ . අර බ්‍රොතල් හවුස් වලට ගෙවන්න ඕනේ රූම්ස් රෙන්ට් කරනවට . ඒ ශ්‍රිමිකයන්ට විධිමත් සෞක්‍ය මාර්ගෝපදේශ දෙන්න ඕනේ . මාසෙකට එක පාරක් හරි බ්ලඩ් ටෙස්ට් කරල සෙටිෆ්කේට් එකක් තියාගන්න ඕනේ.