ලිංගික_අසහනය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය තන් ගැට්ටක් දැක්කම මොන ලිංගික අසහනයක්ද බන් එහෙනම් වැලක් බලනවා නේ ඔක අහබු සිදුවිමක් විතරයි අනික එකත් ප්‍රසිද්ධ තැනක එහෙම වුනාම කොහොමත් අවදානයක් ලැබෙනවා.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.

    මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප සමාජයේ සිටීමයි. අසහනයට හේතුව ?

    ඇයි ඔය තරම් මේක හයිලයිට් කරන දඟලන්නේ. අනිවා ඔතන යටින් පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ඉන්නේ. හාෆ් කවර් එකක්. ඇඳුමේ ඇදීමට තමයි එක වෙලා තියෙන්නේ. ඇයි බන් ඔය තරම අසහනයක්.

    උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    අඩෝ ඔය තරම් අසහනෙන් පෙලෙන්න එපා. ඕක වැරදීමක්. ඔය අපේම අක්ක කෙනෙක් .. තවත් සහෝදරියක්.

    අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.

    samannay obe deshapalana adahasswalata ma viruda unath me mathayede. 100% oba samagai.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ela_Kiri_Community.png

    :rolleyes::rolleyes:

    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ බොරු කියන්න ඕනේ නෑ මට නං ලිංගික අසහනේ තියෙනවා . නෑ නෑ කියල ඕක හංගන්න ඕනෙත් නෑ මට නං .... අපි ඔක්කොම කෘතඥන මිනිස්සුනේ ... :dull:

    ලංකාවේ කෙල්ලෙක්ගෙ නිපල් එකක් ... එකත් රයිගම් teles වගේ විශේෂ අවස්තාවක හැමෝටම හොරා එලියෙට පැනල ආයෙත් ඇතුලට ගිය එකයි එකේ තියෙන විශේෂත්වය මට නං .. :dull: ඒ අවස්තාව අහඹු ලෙස කැමරාවක සටහන් වුනා , අපි ඒක රස වින්දා .... මොකද කවද හරි දවසක ඒ කෙල්ල ඇත්තට මුණ ගැහුනොත් මම ගිහිල්ල අහන්නේ නෑ "ආ ඔයා නේද නිපල් එක පෙන්නන් නැටුවේ කියල" මොකද මම නං දන්නවා ඒක පොඩි අකරතැබ්බයක් කියල ... :cool:

    උබ ඔය කියන අසහනේ කියන්නේ තව එකක් .. :lol: ඒ අසහනේ තමයි නිපල් එක දැක්ක කෙල්ල ගැන පිස්සු වැටිලා , ඒ කෙල්ලගේ ගෙවල් , නම් , ගම් හොයාගෙන ඒකි පස්සේ පිස්සුවෙන් වගේ ගිහිල්ල මම කවද හරි මේකිට අනිනවා මයි කියල හිතාගෙන ඒකිගේ ෆොටෝස් එකතු කරලා ඒකි දැන් නිපල් එකත් පෙන්නගෙන මගේ ළඟ ඉන්නවා කියල හිතාගෙන ඉන්න එක .. :lol:

    අනිත් එක තමන්ගේ ලිංගික ආසාවන් මැඩගන්න අම්මල අක්කල නංගිලා ගාව ගන්න ඕනේ නෑ උවමනාවක් තියෙනව නං !
    :frown:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනේ බන් උඹත්.. මේ අසහන කාරයින්ගේ බොරුවලට අහුවෙනවා නේ. :lol:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මොකක්ද බං ඔය රයිගම් එකේ සීන් එක මම අදමයි ඇහුවේ, ලින්ක් එකක් තියේ නම් දීපංකො!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    ලිංගික_අසහනය 07-05-2015 01:16 PM අසහනේ

    එකෙක් රෙප් කපල දුවල .. :lol:
    රෙප් කැපුවට කමක් නෑ .. කියන්න තියෙනවා නං දෙයක් කෙලින් කියපන් රෙප් කපල විතරක් මාරු වෙන්නේ නැතුව .. ඕකත් අසහනයක් තමයි ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    reputation_neg.gif
    ලිංගික_අසහනය 07-05-2015 01:16 PM අසහනේ

    එකෙක් රෙප් කපල දුවල .. :lol:
    රෙප් කැපුවට කමක් නෑ .. කියන්න තියෙනවා නං දෙයක් කෙලින් කියපන් රෙප් කපල විතරක් මාරු වෙන්නේ නැතුව .. ඕකත් අසහනයක් තමයි ..

    ඔහොම පොරවල් ඉන්නවා බං,,, ඕව ඔහොම තමයි,,,

    මෙන්න රෙප් ටිකක් ගනිං, Rep++
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    ලිංගික_අසහනය 07-05-2015 01:16 PM අසහනේ

    එකෙක් රෙප් කපල දුවල .. :lol:
    රෙප් කැපුවට කමක් නෑ .. කියන්න තියෙනවා නං දෙයක් කෙලින් කියපන් රෙප් කපල විතරක් මාරු වෙන්නේ නැතුව .. ඕකත් අසහනයක් තමයි ..

    rep++ bn
     
    • Like
    Reactions: Robinhood wage ekek

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අනේ බොරු කියන්න ඕනේ නෑ මට නං ලිංගික අසහනේ තියෙනවා . නෑ නෑ කියල ඕක හංගන්න ඕනෙත් නෑ මට නං .... අපි ඔක්කොම කෘතඥන මිනිස්සුනේ ... :dull:

    ලංකාවේ කෙල්ලෙක්ගෙ නිපල් එකක් ... එකත් රයිගම් teles වගේ විශේෂ අවස්තාවක හැමෝටම හොරා එලියෙට පැනල ආයෙත් ඇතුලට ගිය එකයි එකේ තියෙන විශේෂත්වය මට නං .. :dull: ඒ අවස්තාව අහඹු ලෙස කැමරාවක සටහන් වුනා , අපි ඒක රස වින්දා .... මොකද කවද හරි දවසක ඒ කෙල්ල ඇත්තට මුණ ගැහුනොත් මම ගිහිල්ල අහන්නේ නෑ "ආ ඔයා නේද නිපල් එක පෙන්නන් නැටුවේ කියල" මොකද මම නං දන්නවා ඒක පොඩි අකරතැබ්බයක් කියල ... :cool:

    උබ ඔය කියන අසහනේ කියන්නේ තව එකක් .. :lol: ඒ අසහනේ තමයි නිපල් එක දැක්ක කෙල්ල ගැන පිස්සු වැටිලා , ඒ කෙල්ලගේ ගෙවල් , නම් , ගම් හොයාගෙන ඒකි පස්සේ පිස්සුවෙන් වගේ ගිහිල්ල මම කවද හරි මේකිට අනිනවා මයි කියල හිතාගෙන ඒකිගේ ෆොටෝස් එකතු කරලා ඒකි දැන් නිපල් එකත් පෙන්නගෙන මගේ ළඟ ඉන්නවා කියල හිතාගෙන ඉන්න එක .. :lol:

    අනිත් එක තමන්ගේ ලිංගික ආසාවන් මැඩගන්න අම්මල අක්කල නංගිලා ගාව ගන්න ඕනේ නෑ උවමනාවක් තියෙනව නං !
    :frown:

    සිරාවටම බන්.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම පොරවල් ඉන්නවා බං,,, ඕව ඔහොම තමයි,,,

    මෙන්න රෙප් ටිකක් ගනිං, Rep++

    රෙප් එපා කොල්ලනේ රෙප් බලාපොරොත්තුවෙන් නෙවෙයි දැම්මේ .. රෙප් කපපු එකාගේ උත්තරයක් බලා පොරෝත්තුවෙනුයි දැම්මේ . :)
    rep දීපු අයට අනිවා දෙන්නන් පැය විසි හතරක් ඉන්න ලු . :)
     
    • Like
    Reactions: chethana kalan

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    antibss අනේ යකෝ තොගේ තියෙන්නේ ලෝකෙට පරකාසේ..... ඇදගෙන නෑ වා නේද .. ගූ හතයි ...
    නිකන් පොර වෙන්න ගිහින් හත්පොලේ ගා ගත්තා .. හොඳ වැඩේ තොට... බලාගෙන ගිහාම තෝ මානසික ලෙඩෙක් නේ

    පොන්සියා තොට යන්න වෙන්නේ නෑ