ලිංගික_අසහනය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.

මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප සමාජයේ සිටීමයි. අසහනයට හේතුව ?

ඇයි ඔය තරම් මේක හයිලයිට් කරන දඟලන්නේ. අනිවා ඔතන යටින් පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ඉන්නේ. හාෆ් කවර් එකක්. ඇඳුමේ ඇදීමට තමයි එක වෙලා තියෙන්නේ. ඇයි බන් ඔය තරම අසහනයක්.

උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

අඩෝ ඔය තරම් අසහනෙන් පෙලෙන්න එපා. ඕක වැරදීමක්. ඔය අපේම අක්ක කෙනෙක් .. තවත් සහෝදරියක්.

අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.
 
Last edited:
  • Like
Reactions: craabeysinghe

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    මචන්ලා සමහර වැල ෆිල්ම්ස් වල කෙල්ලන්ගේ පැන්ටියයි බ්‍රා එකයි ඇඳපු පාරවල් හමේ වැදිලා තියනවා දැකල තියවද සුදු පාටට. ? ඒ හේතුව මොකද මචන් ?

    මචන් මෙන්න මේ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දියන්. ( මෙය සත්‍ය සිද්දියක් නොවේ. ගොතන ලද කතාවකි)

    මගේ ඔෆිස් එකේ ෆිට් කෙල්ලෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ළමයි නැහැ. හස්බන්ඩ් ගේ වරදක් නිසා. IVR අනන් මනං නවීන ලෝකයේ තියන ඔක්කොම ටෙස්ට් කළා. එත් හස්බන්ඩ් ට මේවා තේරුමක් නැහැ. ඔහු පිළිගන්නෙත් නැහැ. අනෙක හස්බන්ඩ් වැඩිය ගොඩක් ඉගන ගත්ත මනුස්සයෙකුත් නොවෙයි. තොග බිස්නස් කරන්නේ. කෙල්ල ඉහලට ඉගනගෙන ඉන්න.

    She need a baby from me. මෙයා මගෙන් ඒ උදවුව ඉල්ලලා වඳ වැටෙනවා. මේවගේ උදවුවක් කලොත් පහුවට මට ප්‍රශ්නයක් වෙයිද. හස්බන්ඩ් ට ඕව තේරුමක් නැහැ. මගෙන් බබෙක් අවොත් හස්බන්ඩ් හිතයි එයාගේ බබෙක් කියලා.

    මේ බබාලා නැති සිද්දිය හින්ද ඒගොල්ලන් ඉන්නේ ෆුල් අවුලකින්. මානසිකව හොඳටම කඩා වැටිලා.

    සැලකිය යුතුයි : මෙය ආතල් ගැනිමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බවට කරුණාවෙන් සලකන්න.

    Ela_Kiri_Community.png

    :rolleyes::rolleyes:
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    oba hari.. :yes: :yes: oya kerena kiyana hama deyakma akurak naara hoda hoo wewa naraka hoo wewa eewa palisan denewa.. karmayen galaweemak naha.. apahu return eka labenewa kawada hari oya asahanen pelena udawiyata.. dukai mee samaje gana.. athtatama meke adminta owwa penne nadda ? :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    200% Agreed..!!මේකේ ඉන්න ගොඩක් අය ලිංගික අසහනකාරයෝ ..කෙල්ලෙක්ගෙ රෙද්දක් එහා මෙහා වෙන්න බෑ එකෙනුත් ආතල් ගන්න හදන්නේ ...මානසික ලෙඩ්ඩු ...ඔය තරම් අසහනයක් තියෙනවා නම් තමාගේ අම්මට ,නංගිට ,අක්කට කියලා බලාගනින්කෝ .....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    200% Agreed..!!මේකේ ඉන්න ගොඩක් අය ලිංගික අසහනකාරයෝ ..කෙල්ලෙක්ගෙ රෙද්දක් එහා මෙහා වෙන්න බෑ එකෙනුත් ආතල් ගන්න හදන්නේ ...මානසික ලෙඩ්ඩු ...ඔය තරම් අසහනයක් තියෙනවා නම් තමාගේ අම්මට ,නංගිට ,අක්කට කියලා බලාගනින්කෝ .....

    අපි වැලක් බල ආතල් ගන්න එක වෙනස් මචන්. මේ වගේ අහම්බෙන් සිද්ද වෙන දේවල් වලින් ආතල් ගන්න එක වැරදියි. ඊට කලින් හිතන්න ඕනේ අපිට අම්මෙක් අක්කෙක් නංගියෙක් ඉන්නවා නේද කියලා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.

    මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප සමාජයේ සිටීමයි. අසහනයට හේතුව ?

    ඇයි ඔය තරම් මේක හයිලයිට් කරන දඟලන්නේ. අනිවා ඔතන යටින් පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ඉන්නේ. හාෆ් කවර් එකක්. ඇඳුමේ ඇදීමට තමයි එක වෙලා තියෙන්නේ. ඇයි බන් ඔය තරම අසහනයක්.

    උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    අඩෝ ඔය තරම් අසහනෙන් පෙලෙන්න එපා. ඕක වැරදීමක්. ඔය අපේම අක්ක කෙනෙක් .. තවත් සහෝදරියක්.

    අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි.

    kathawa atta, namuth uba meka kiyapu eka hariyata ranil yahapalane kala wage... :lol::lol::lol::lol::lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හැම ගෑණියෙක්ම තමන්ගේ අක්කා නංගි අම්මා කියල හිතුවොත් සිකිල තියෙයි එතකොට බොට ගෑනිගේ නිපල් එක දකින කොටත් හිතෙයි අනේ මේ කාගේ හරි නංගි කෙනෙක් නේ අක්ක කෙනෙක් නේ කියලා අනේ ඔයි වැලක් බැලුවොත් දන්නවා කෙල්ල අනිවා පෙන්නනවා කියලා ඒත් සමහර තැන්වලදී අතපසුවීම් වලින් වලින් පෙනෙන කොට එතන තියන ආතල් එක වෙනස් මොකද එහෙම පේන කෙල්ලො වැල වල නැති හින්ද උඹට ඒක නැති එකයි පුදුමේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    හැම ගෑණියෙක්ම තමන්ගේ අක්කා නංගි අම්මා කියල හිතුවොත් සිකිල තියෙයි එතකොට බොට ගෑනිගේ නිපල් එක දකින කොටත් හිතෙයි අනේ මේ කාගේ හරි නංගි කෙනෙක් නේ අක්ක කෙනෙක් නේ කියලා අනේ ඔයි වැලක් බැලුවොත් දන්නවා කෙල්ල අනිවා පෙන්නනවා කියලා ඒත් සමහර තැන්වලදී අතපසුවීම් වලින් වලින් පෙනෙන කොට එතන තියන ආතල් එක වෙනස් මොකද එහෙම පේන කෙල්ලො වැල වල නැති හින්ද උඹට ඒක නැති එකයි පුදුමේ

    mekama thamai matath hithune.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැම ගෑණියෙක්ම තමන්ගේ අක්කා නංගි අම්මා කියල හිතුවොත් සිකිල තියෙයි එතකොට බොට ගෑනිගේ නිපල් එක දකින කොටත් හිතෙයි අනේ මේ කාගේ හරි නංගි කෙනෙක් නේ අක්ක කෙනෙක් නේ කියලා අනේ ඔයි වැලක් බැලුවොත් දන්නවා කෙල්ල අනිවා පෙන්නනවා කියලා ඒත් සමහර තැන්වලදී අතපසුවීම් වලින් වලින් පෙනෙන කොට එතන තියන ආතල් එක වෙනස් මොකද එහෙම පේන කෙල්ලො වැල වල නැති හින්ද උඹට ඒක නැති එකයි පුදුමේ

    උබ තේරුම් අරන් නැහැ. මචන් බඩුවක් ගහනකොටයි ගෑනිට කරනකොටයි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. නමුත් බන් ඔය වගේ අහම්බෙන් වැරදීමකින් සිද්ද වෙන දේවල් වලින් ආතල් ගන්න එපා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    මේකට ලිංගික අසහනයක් කියන්නම බැහැ. මේ වගේ දෙයක් දැක්කම හැමෝම බලනවා. එක ඉතින් අපේ හැටි. කෙනෙක්ගේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කියන එක හැම අවස්ථාවකටම ගන්න බැහැ. ඔන්න බස් එකේ ජැක් එකක් ගහනවා නම් එක වැරදි .අපි හිරිහැර කරන්නේ කාගේ හරි අක්ක කෙනෙක් , නංගි කෙනෙක් නේද කියල කියන්න පුළුවන්.