ලිකර් හෙල්ප්. Hep 🥃⚗️⚗️

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මට බෝතලේ හැටි විතරයි මතක නම මතක නෑ.

    වීදුරු බෝතලය වැඩිය උස නෑ
    පොඩ්ඩක් පැතලී.
    මූඩිය ටිකක් දිගයි.
    ක්‍රීම් පාට ලේබල් එක.
    H අකුරෙන් නම පටන් ගන්නෙ.
    දැ‍‍ං ගොඩක් වෙන්ඩ පොස් අය මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා.

    මේක ලංකාවේ හදන එකක් නෙවෙයි. මතක හැටියට විස්කි එකක්.( not sure )

    මේ වගේ බෝතලේ .

    981023618-2l.jpg
     
    Last edited: