ගෑස් එක ඉවර වෙලා ගන්න ගියා. කලින් තිබ්බේ 12.5 නිල් පාට සිලින්ඩර් එක. ඒකත් අරං කඩේට ගියාම එකේ තියෙන්නේ අර ගෑස් අඩු හොර සිලින්ඩර් එක. හොර සිලින්ඩර් එක පරණ සිලින්ඩර් එකේ සයිස් එකම තමයි. රතු පාට ස්ටිකර් එකක් අලවලා තියෙනවා. එකේ ගහලා තියෙන්නේ ප්‍රිමියම් හයිබ්‍රිඩ් කියලා. ලිට්රෝ එකට කෝල් කරාලා කිව්වා මට හොර ගෑස් එපා, කලින් තිබුන එකම ඕනි කියලා. උන් කියනවා ඒ පාර 12.5 එකත් තියෙනවා, අහවල් කඩේට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම තමයි. ලිට්රෝ එකාට අමතලා ෆෝන් එක තිබ්බා මම.
ලිට්රෝ එකෙන් මේ හොර සිලින්ඩර් එක අදුන්වලා දුන්නේ මෙහම පච කියලා.
ඒත් ආන්න අද එළිවෙලා ලිට්රෝ ගෑස් එකේ උන් පච කිව්වේ කියලා
ලිට්රෝ උන්ගේ ෆේස්බුක් එකේ ඒ ගැන ඇහුවම කොමෙන්ට් ඩිලීට් කරනවා.
ලිට්‍රෝ ගෑස් මිල රහසේ වැඩි කරපු හැටි.
සාමන්‍ය ගෑස් සිලින්ඩරයක,
බර කිලෝ 12.5කී.
එනම් ගෑස් ලීටර 24.5කී
මිල රුපියල් 1493කී.
ගෑස් කිලෝ එකක මිල රු 119.44.
ලිට්‍රෝ සමාගම අලුත් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී ඇත.
එහි බර කිලෝ 9.18කි.
එහී ලීටර 18කී.
එහි මිල රු.1395කී
ගෑස් කිලෝ එකක මිල රුපියල් 151.95කී
නව සිලින්ඩරය මගින් ගෑස් කිලෝ එකක වැඩි වූ මිල රු 32.51කී.
32.51 x 9.18 = 298.44
ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල ආසන්නව රුපියල් 300කින් වැඩිවී ඇත.
ප.ලි- ලිට්රෝ එක කියන්නේ රජයේ සමාගමක්. එහෙම එකක් මිනිස්සු රවට්ටන නං ඇමතිට මොකුත් කරන්න බැරි ඇයි? රජයත් මේ හොරකමට හවුල් නිසාද?

Last edited: