අවුරුදු 25 ක් වතුර දීපු ලිඳ වහනවා නම් හරි විදිහට වහපන්
sirawata... lida wahane natiwa innawa nam tamaio hoda
අවුරුදු 25 ක් වතුර දීපු ලිඳ වහනවා නම් හරි විදිහට වහපන්
it doesn't have feelings? lol
gas gal walata wadina unda meke inne. 
ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
# ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
# වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්![]()


ජන්තු අයියා;19597266 said:චාරිත්‍ර වගයක් තියෙනවා කරන්න මම හිතන්නේ..නැකතක් බලලා ලු ලිද වහන්නේ..කුණු රොඩු දාලා වල වහන්න එපා කියනවා..පිරිසිදු පස්ලු දාන්න කියන්නේ...ඕවා වල ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..පොඩ්ඩක් වාස්තුවිද්‍යාව කරන පොරක්ගෙන් අහලා බලන්න..
ඉදිරියේ රාළ;19597276 said:හිරු එකේ 9ට වගේ යන ප්‍රොග්‍රෑම් එකේ කවුද කිව්ව මම අහගෙන, ලිඳේ වතුර මට්ටම එනකල් පිරිසිදු පස් හෝ වැලි වලින් වහන්න ඕනා, කුණු අපද්‍රව්‍ය වගේ ඒවා වලින් වහන්න හොඳ නෑ. ඊට පස්සෙ ඊට උඩ ටික ගඩොල් අනන් මනන් වලින් වැහුවට කමක් නෑ කියලා. කාට හරි පුළුවන් නම් ඒ විඩියෝ එක හොයල දාන්න
අවුරුදු 25 ක් වතුර දීපු ලිඳ වහනවා නම් හරි විදිහට වහපන්


කුණු ජරාව දාලනම් වහන්න එපා. අත්‍යාවශ්‍යම හේතුවකදි ඇරෙන්න ලිං වහන්නත් එපා. නැකත් නම් ඕන නෑ ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
# ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
# වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්![]()
අවුරුදු 25 ක් වතුර දීපු ලිඳ වහනවා නම් හරි විදිහට වහපන්



ලිඳට කුණු දැම්මම පොලොව යට වතුර උල්පත් හරියට abuse වෙනවනේ මචන්. අපේ පරිසරය, වතුර කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්.
අපි healthy විදිහට ජිවත් වෙන්නේ මෙහෙම වතුර නිසානෙ..
වතුර වැටෙනකොට එකට ඔලුව අල්ලාගෙන තියන් ඉන්නකොට හිතේ තියෙන ප්‍රශ්න කොච්චර අමතක වෙලා යනවද.. වතුර බිව්වම ලෙඩ කීයක් හොඳ වෙනවද.. මන් පහුගියකාලේ Kidney Stones හැදිලා මාර විදිහට suffer උනා පුදුම දුකක් වින්දේ. අන්තිමට cure එක උනේ වතුරෙන්.
ඊටපස්සේ කල්පනා කරා ජීවිතේට ගස් කීයද හිටෝලා තියෙන්නේ කියල
වැස්ස දිහා බලන් ඉන්නකොට කොච්චර මයින්ඩ් එක රිලැක්ස් වෙනවද... නමුත් මිනිස්සු ඒ වෙනුවෙන් මොනාද පරිසරයට රිටන් එකට දෙන්නේ? තියෙන ගස් ටිකත් ගිනි තියල කපල විනාස කරනවා. ගස් වලින් අපිට කොච්චර දේවල් දුන්නත් ඒවා අපහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? කවදාවත් නැහැ හරියට අපේ දෙමව්පියෝ වගේනේ. අපි ඉපදුන දා ඉඳන් මැරෙනකන් හුස්මගන්නෙත් ඔය ගස් ටිකෙන් ලැබෙන air එක හින්දනේ. එත් හරි ආත්මාර්ථකාමී මිනිස්සු. පරිසර විනාසය හරිම වැරදියි බන්.
Trees are the lungs of the earth කියනව.. කවදාවත් Environment එක විනාස වෙන විදිහේ වැඩ කරන්න එපා. ඒ ගැන හිතපන්. පරිසරේට ආදරේ කරපන්.
Plastic Polythene වගේ ඒවා නං කොහොමත් ලිඳට නම් දාන්න එපා.
පිරිසිදු දෙයකින් මුල හරිය වත් වහපන් අඩු ගානේ.
උඩට කිට්ටු උනාම නම් අවුලක් නැහැ.
නැකත් නං වැඩක් නැහැ බන් මොන මගුලක්ද මම නං දන්නේ නැහැ ඒවා. විස්වාසයකුත් නැහැ පස්සෙන් යනෙත් නැහැ. කැමති විදිහට කරපන් නමුත් හරියට කරපන් කරන දේ පරිසරයට වැරදි දෙයක් නොවෙන්න.