ලිදක් වහද්දි චාරිත්‍ර

Jun 10, 2008
298
24
0
WELL WELL WELL :rofl: it doesn't have feelings? lol :P gas gal walata wadina unda meke inne.
groundwater flow eka continue wena widihata wahanna better seek professional help . maybe a geologist could advice :yes:
 
Last edited:
Jun 10, 2008
298
24
0
see here

http://www1.agric.gov.ab.ca/$department/deptdocs.nsf/all/wwg414

clean, uncontaminated clay (for large diameter wells)

"MATI" in sinhala. read the article
 
Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
    # ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
    # වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
    පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්
    :yes:

    විකාර නැතුව ඔන්න ඕක වහල දාපන් බන්, උබට ළිද වහන්න පටන් ගන්න පහසු වෙලාව තමයි හොදම නැකත වැඩේ පටන් ගන්න. :)
     
    • Like
    Reactions: Elakiri Pora

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    එල එල.. කොමෙන්ට් නන් පට්ට. හරියටම සබ්ජෙට් එක දන්න එකෙක් සෙට් වෙලා නෑ තාම. සෙට් උන් නැත්තන් බොලා ඔක්කොම දාල ළිද වහනවා:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;19597266 said:
    චාරිත්‍ර වගයක් තියෙනවා කරන්න මම හිතන්නේ..නැකතක් බලලා ලු ලිද වහන්නේ..කුණු රොඩු දාලා වල වහන්න එපා කියනවා..පිරිසිදු පස්ලු දාන්න කියන්නේ...ඕවා වල ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..පොඩ්ඩක් වාස්තුවිද්‍යාව කරන පොරක්ගෙන් අහලා බලන්න..

    ඉදිරියේ රාළ;19597276 said:
    හිරු එකේ 9ට වගේ යන ප්‍රොග්‍රෑම් එකේ කවුද කිව්ව මම අහගෙන, ලිඳේ වතුර මට්ටම එනකල් පිරිසිදු පස් හෝ වැලි වලින් වහන්න ඕනා, කුණු අපද්‍රව්‍ය වගේ ඒවා වලින් වහන්න හොඳ නෑ. ඊට පස්සෙ ඊට උඩ ටික ගඩොල් අනන් මනන් වලින් වැහුවට කමක් නෑ කියලා. කාට හරි පුළුවන් නම් ඒ විඩියෝ එක හොයල දාන්න

    අවුරුදු 25 ක් වතුර දීපු ලිඳ වහනවා නම් හරි විදිහට වහපන්

    :yes::yes::yes: කුණු ජරාව දාලනම් වහන්න එපා. අත්‍යාවශ්‍යම හේතුවකදි ඇරෙන්න ලිං වහන්නත් එපා. නැකත් නම් ඕන නෑ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    avatar511897_1.gif
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    1. පුළුවන්තරම් ස්වභාවික පසෙන් වහන්න ( වටේ වැලි පොලවනම් වැලි වලින්, පස් නම් පස් වලින්)
    2. කුණු රොඩු දාන එපා ( පොලවේ වතුර මට්ටමටම යන නිසා පොලවේ ඇතුලේ වතුර ප්‍රභවය අපිරිසුදු වෙනවා, රොඩු දිරන කොට කඩා වැටෙන්න බලනවා)
    3.කොටන් කළුගල් ගඩොල් එහෙම දන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෙදර වත්තේ තියන ලිද වහන්න වෙලා තියනවා පොඩි ඉදිකිරීමක් කරන්න. අවුරුදු 25ක් විතර පරණයි ළිද
    # ලිදක් වහද්දිත් වෙලාවක් බලන්න ඕනද මචන්ලා?
    # වෙන චාරිත්‍ර එහෙමත් තියනවද?
    පොඩ්ඩක් වැඩේ දන්න අය උපදෙස් ටිකක් දෙන්නකෝ. රෙප් දෙනවා Bump කළත්. ඔව්
    :yes:

    බෞද්දයන්ට මොන නැකත්ද බන්???

    උදැල්ලක් අරන් හයියෙන් "අල්ලා හුවක්බර්" කියලා කෑ ගහලා පලවෙනි පස් පිඩ කපලා ලිදට දාපන්.. ඊට පස්සේ වැඩේ කරන් පලයන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වහන්න නම් මං දන්න කිසිම තැනක චාරිත්‍ර බැලුවෙ නෑ :no: :no:
    ඉබේම වගේ කුණු දාල පොඩ්ඩ පොඩ්ඩ පස් දාල තමා වැහුවෙ නං එක පාර වහන්න නං කොහොමද දන්නෑ ඉදිකිරීමකුත් කරන්න නිසා කෝකටත් බලපං :yes: :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    apeth lindak wahuwa ban...ohoma charitra kiyala nam wishesha deyak kale na....wali loriyak genath lida wahuwe...machan puluwan nam wali walinma wahapan..mokada etakota wathura apirisidu wenne na..
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලිඳට කුණු දැම්මම පොලොව යට වතුර උල්පත් හරියට abuse වෙනවනේ මචන්. අපේ පරිසරය, වතුර කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්.
    අපි healthy විදිහට ජිවත් වෙන්නේ මෙහෙම වතුර නිසානෙ..

    වතුර වැටෙනකොට එකට ඔලුව අල්ලාගෙන තියන් ඉන්නකොට හිතේ තියෙන ප්‍රශ්න කොච්චර අමතක වෙලා යනවද.. වතුර බිව්වම ලෙඩ කීයක් හොඳ වෙනවද.. මන් පහුගියකාලේ Kidney Stones හැදිලා මාර විදිහට suffer උනා පුදුම දුකක් වින්දේ. අන්තිමට cure එක උනේ වතුරෙන්.

    ඊටපස්සේ කල්පනා කරා ජීවිතේට ගස් කීයද හිටෝලා තියෙන්නේ කියල :(
    වැස්ස දිහා බලන් ඉන්නකොට කොච්චර මයින්ඩ් එක රිලැක්ස් වෙනවද... නමුත් මිනිස්සු ඒ වෙනුවෙන් මොනාද පරිසරයට රිටන් එකට දෙන්නේ? තියෙන ගස් ටිකත් ගිනි තියල කපල විනාස කරනවා. ගස් වලින් අපිට කොච්චර දේවල් දුන්නත් ඒවා අපහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? කවදාවත් නැහැ හරියට අපේ දෙමව්පියෝ වගේනේ. අපි ඉපදුන දා ඉඳන් මැරෙනකන් හුස්මගන්නෙත් ඔය ගස් ටිකෙන් ලැබෙන air එක හින්දනේ. එත් හරි ආත්මාර්ථකාමී මිනිස්සු. පරිසර විනාසය හරිම වැරදියි බන්.
    Trees are the lungs of the earth කියනව.. කවදාවත් Environment එක විනාස වෙන විදිහේ වැඩ කරන්න එපා. ඒ ගැන හිතපන්. පරිසරේට ආදරේ කරපන්.

    Plastic Polythene වගේ ඒවා නං කොහොමත් ලිඳට නම් දාන්න එපා.
    පිරිසිදු දෙයකින් මුල හරිය වත් වහපන් අඩු ගානේ.
    උඩට කිට්ටු උනාම නම් අවුලක් නැහැ.

    නැකත් නං වැඩක් නැහැ බන් මොන මගුලක්ද මම නං දන්නේ නැහැ ඒවා. විස්වාසයකුත් නැහැ පස්සෙන් යනෙත් නැහැ. කැමති විදිහට කරපන් නමුත් හරියට කරපන් කරන දේ පරිසරයට වැරදි දෙයක් නොවෙන්න.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93

    GOOD