ලිදක් වහද්දි චාරිත්‍ර

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලිඳට කුණු දැම්මම පොලොව යට වතුර උල්පත් හරියට abuse වෙනවනේ මචන්. අපේ පරිසරය, වතුර කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්.
අපි healthy විදිහට ජිවත් වෙන්නේ මෙහෙම වතුර නිසානෙ..

වතුර වැටෙනකොට එකට ඔලුව අල්ලාගෙන තියන් ඉන්නකොට හිතේ තියෙන ප්‍රශ්න කොච්චර අමතක වෙලා යනවද.. වතුර බිව්වම ලෙඩ කීයක් හොඳ වෙනවද.. මන් පහුගියකාලේ Kidney Stones හැදිලා මාර විදිහට suffer උනා පුදුම දුකක් වින්දේ. අන්තිමට cure එක උනේ වතුරෙන්.

ඊටපස්සේ කල්පනා කරා ජීවිතේට ගස් කීයද හිටෝලා තියෙන්නේ කියල :(
වැස්ස දිහා බලන් ඉන්නකොට කොච්චර මයින්ඩ් එක රිලැක්ස් වෙනවද... නමුත් මිනිස්සු ඒ වෙනුවෙන් මොනාද පරිසරයට රිටන් එකට දෙන්නේ? තියෙන ගස් ටිකත් ගිනි තියල කපල විනාස කරනවා. ගස් වලින් අපිට කොච්චර දේවල් දුන්නත් ඒවා අපහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? කවදාවත් නැහැ හරියට අපේ දෙමව්පියෝ වගේනේ. අපි ඉපදුන දා ඉඳන් මැරෙනකන් හුස්මගන්නෙත් ඔය ගස් ටිකෙන් ලැබෙන air එක හින්දනේ. එත් හරි ආත්මාර්ථකාමී මිනිස්සු. පරිසර විනාසය හරිම වැරදියි බන්.
Trees are the lungs of the earth කියනව.. කවදාවත් Environment එක විනාස වෙන විදිහේ වැඩ කරන්න එපා. ඒ ගැන හිතපන්. පරිසරේට ආදරේ කරපන්.

Plastic Polythene වගේ ඒවා නං කොහොමත් ලිඳට නම් දාන්න එපා.
පිරිසිදු දෙයකින් මුල හරිය වත් වහපන් අඩු ගානේ.
උඩට කිට්ටු උනාම නම් අවුලක් නැහැ.

නැකත් නං වැඩක් නැහැ බන් මොන මගුලක්ද මම නං දන්නේ නැහැ ඒවා. විස්වාසයකුත් නැහැ පස්සෙන් යනෙත් නැහැ. කැමති විදිහට කරපන් නමුත් හරියට කරපන් කරන දේ පරිසරයට වැරදි දෙයක් නොවෙන්න.

අපේ ගමේ කාලකන්නින්ට ඕව තේරෙන්නෙ නෑ :no: :no:
උන්ගෙ හිතේ තියෙන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්, බට දැම්මට පස්සෙ ගමේ හිටපු කාලකන්නි ඔක්කොම ලිං වැහුවෙ කුණු දාලමයි :confused: :confused:
 
rusiyanuwa

Active member
  • ආවට ගියාට ළිදක් වහලා ඒ උඩ ඉදිකිරීම් කරන්න හොද නෑ කියලා කතාවක් තියෙනවා.අපේ ගමේ ගෙයක් හදන්න පටන් ගත්තා ලිදක් වහලා ඒ උඩ. දැන් අවුරුදු ගානක් ගෙදර බිත්ති ටිකවත් හරියට බැදගන්න බැරි වෙලා. ඒ නිසා හොදට හොයලා බලලා කරන දෙයක් කරන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැරිම නං විතරක් ලිඳ වහන්න මචන්, නැත්තන් ඕක මහා අපරාධයක්. සමහරු උපන් දා ඉඳන් ලිඳ පාවිච්චි කරල ටැප් ලයින් එක හදාගෙන ගේ ඇතුලේ බාත්රූම් එක හදාගත්තට පස්සේ ලිඳ පැත්ත පළාතේ යන්නේ නෑ. ඊට පස්සේ තියෙන ලොකුම වැඩේ තමයි ලිඳ වහන්න ප්ලෑන් කරන එක. ටැප් එකේ වතුර නැතිඋන දවසට තමා ඔකේ අගේ තේරෙන්නේ. ඒ හින්ද පුලුවන්නං ලිඳ තියාගන්න බලන්න :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    අපේ ගමේ කාලකන්නින්ට ඕව තේරෙන්නෙ නෑ :no: :no:
    උන්ගෙ හිතේ තියෙන්නෙ සුවප්නයි මේහ් ආදරයයිහ්, බට දැම්මට පස්සෙ ගමේ හිටපු කාලකන්නි ඔක්කොම ලිං වැහුවෙ කුණු දාලමයි :confused: :confused:

    ඛේදවාචකයකි :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    wathura mattamin adi thunak wath udata enakala sand or quarry dust daala wahanna. ethanin uda honda rathu pas danna. adi 3n 3tawath gembek daala compac karanna. wali or quarry dust daana tika wathura mattama enakal compac karanna oani na.
    hondata wathura pengenakal dawasak dekak thiyanna. auto compac wenawa.

    ge hadaddi column footing oaka udata ganne nathuwa inna balanna. gannama oani nam, footing eka poddak loku karala anith columns dekakatawath tie karanna. floor eka enawanam floor concrete ekata kambi daanna.

    kohomath purawala puluwan tharam kal gihin construction karanawanam hondai. settle wenna time deela. badu ehema baanakota puluwan nam eaka uda banna.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලිඳට කුණු දැම්මම පොලොව යට වතුර උල්පත් හරියට abuse වෙනවනේ මචන්. අපේ පරිසරය, වතුර කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්.
    අපි healthy විදිහට ජිවත් වෙන්නේ මෙහෙම වතුර නිසානෙ..

    වතුර වැටෙනකොට එකට ඔලුව අල්ලාගෙන තියන් ඉන්නකොට හිතේ තියෙන ප්‍රශ්න කොච්චර අමතක වෙලා යනවද.. වතුර බිව්වම ලෙඩ කීයක් හොඳ වෙනවද.. මන් පහුගියකාලේ Kidney Stones හැදිලා මාර විදිහට suffer උනා පුදුම දුකක් වින්දේ. අන්තිමට cure එක උනේ වතුරෙන්.

    ඊටපස්සේ කල්පනා කරා ජීවිතේට ගස් කීයද හිටෝලා තියෙන්නේ කියල :(
    වැස්ස දිහා බලන් ඉන්නකොට කොච්චර මයින්ඩ් එක රිලැක්ස් වෙනවද... නමුත් මිනිස්සු ඒ වෙනුවෙන් මොනාද පරිසරයට රිටන් එකට දෙන්නේ? තියෙන ගස් ටිකත් ගිනි තියල කපල විනාස කරනවා. ගස් වලින් අපිට කොච්චර දේවල් දුන්නත් ඒවා අපහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද? කවදාවත් නැහැ හරියට අපේ දෙමව්පියෝ වගේනේ. අපි ඉපදුන දා ඉඳන් මැරෙනකන් හුස්මගන්නෙත් ඔය ගස් ටිකෙන් ලැබෙන air එක හින්දනේ. එත් හරි ආත්මාර්ථකාමී මිනිස්සු. පරිසර විනාසය හරිම වැරදියි බන්.
    Trees are the lungs of the earth කියනව.. කවදාවත් Environment එක විනාස වෙන විදිහේ වැඩ කරන්න එපා. ඒ ගැන හිතපන්. පරිසරේට ආදරේ කරපන්.

    Plastic Polythene වගේ ඒවා නං කොහොමත් ලිඳට නම් දාන්න එපා.
    පිරිසිදු දෙයකින් මුල හරිය වත් වහපන් අඩු ගානේ.
    උඩට කිට්ටු උනාම නම් අවුලක් නැහැ.

    නැකත් නං වැඩක් නැහැ බන් මොන මගුලක්ද මම නං දන්නේ නැහැ ඒවා. විස්වාසයකුත් නැහැ පස්සෙන් යනෙත් නැහැ. කැමති විදිහට කරපන් නමුත් හරියට කරපන් කරන දේ පරිසරයට වැරදි දෙයක් නොවෙන්න.

    :yes:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    mewa ubala vishwasa karanawada manda ithin onna demma..

    1-lide maalu gembo innawanam ayn karapan puluwan tharam.

    2-pahan pelak hadala lida wahanna awasra ganna

    2-poya lankarala ho poya dawasata wahanne ne..e dawas wala wathura level eka wedy..
    3-kunu ,dirana dewal daala wahane ne..muhudu weli Wada hoday..

    hebey lida medi karala hari lida konakata hari enawanam waastu chek karapan.