ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උගෙ ඔළුව තලන්නෙ නැතුව හෙමින් බාල්දියක් දාපන්. ඌ ආව ම ගනින්.
    උඹ නම් ඉතිං අන්තිමට ඌත් එක්ක ම ආපහු ළිදට වැටේ ද දන්නෙත් නෑ. උඹ කරගන්නෙ ඒ වගේ වැඩ නෙ. :(
    පස්සේ තව ත්‍රෙඩ් එකක් වැටෙයි මෙහෙම
    මම දැන් උඹලා කියපුවා කරන්න ගිහින්, කල වැද්දා එක්ක ලිදට වැටිලා ඉන්නේ. ගොඩට එන්නේ කොහොමද කියලා.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    තවම කලවැද්ද ඇතුළෙද?

    යකෝ දැන් කොච්චර වෙලාද?

    උඹලත් සමාජ මාධ්‍ය හරහා උත්තර එනකල් එක්ව ලිඳේ තියන් ඉන්නවද
    මට පේන්නෙ මූත් ලිදේ වගේ. දෙන්නා සාමදානයේ ඇති. යමන් මෙතනින් ඩිස්ටර්බ් නොකර😂
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කලවැද්දට චූ ගිහින් ඇති. තුන් පාරක් විතර ලිඳ ඉහින්න වෙයි. ලිඳ ඉහින එකාටම කියල මූව අයින් කරගනින්
    ලිඳ ඉහින එකාට තුන් පාරක් විතර චූ ගිහින් ඇති. කලවැද්දට කියල මූව අයින් කරගනින්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    call wanagivi
    මට ඕක හිතුණා උන්ගේ වෙබ් එක බැලුවා එහෙම එහෙම දැනුම් දෙන්න කියලා ගහලා නෑ කොහෙවත් මොන No කියන්න ඕනේ ඕක ?

    Una batayak
    Paralayak
    Yakada batayak danna

    දාලා තියෙන්නේ


     
    • Like
    Reactions: TNHM

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,291
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    net ekaka 4 paththe lanu gata gahala lindata danna), okun owala ellenawa. ellune nathath uge wate patalola ussala gain.
    godata awamath uta umbala hapanna ba u net eke hira wela nisa
    පොලු ඉනිමං බැන්දට එන්න බෑ කියනවනම් මේ වැඩේ තමා ගානට සෙට් වෙන්නෙ.

    (සුදු කොඩි කතාව කිව්වනම් trigger වෙලා එයි :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,713
    113
    38
    ඔය ඉන්නේ සතා

    IMG-20210929-120507.jpg