නිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්
අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්රැක් වින්ඩෝස්
නිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්
Windows jrwCringe (2)
Bluescreenනිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්
අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්රැක් වින්ඩෝස්
කවදාවත් නෑ බන් කවදාවත් නෑ , හැබැයි එක දවසක් ..
Bluescreen
------ Post added on Jul 21, 2024 at 8:54 AM
eka hari/ servernam linux thamai.. windows server hodai gedetta "wala" server ekak hadaganna.Normal User Laptop/Desktop nm adalama na
Production Server ekakin mehema Alerts awama komada
View attachment 233310
Cent OS තවම migrate කලේ නැද්ද? Support ඉවර උනානෙනිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්
අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්රැක් වින්ඩෝස්
Centos aluth version ekath dala annaCent OS තවම migrate කලේ නැද්ද? Support ඉවර උනානෙ
Ee Stream නේ බං. ඒක වැඩක් නැහැ.Centos aluth version ekath dala anna
Ape ugannanne centos.Ee Stream නේ බං. ඒක වැඩක් නැහැ.
Alma or Rocky වලට යන්න ඕන.
අහ් අව්ලක් නෑ. මං කිව්වේ production servers වලටApe ugannanne centos.
ubuntu ganne nadda dan?අහ් අව්ලක් නෑ. මං කිව්වේ production servers වලට
Debian තමා ගොඩක්ම... උබුන්ටු ත ගන්නවාubuntu ganne nadda dan?
Normal User Laptop/Desktop nm adalama na
Production Server ekakin mehema Alerts awama komada
View attachment 233310

clear linux kiyanne monada?
ෂපෝට් නෑ කියලා අපි තැවෙනවද.Cent OS තවම migrate කලේ නැද්ද? Support ඉවර උනානෙ
ක්ලයන්ට් වලට දාන්නේ උබුන්ටු හරි ඇමසන් ලිනක්ස්Client oka hoyagattama thawei
Linux උන් පාඩුවෙ linux use කරනව. එත් සමහර උන් linux use කරනව කියන්නෙ මාර දෙයක් වගේ රගන්න හදනව. උන්ට OS එකක් හරි කමක් නෑ තමන් අනිත් උන්ට වඩා උසස් කියල පෙන්නන්න තියේ නම්හෙන විකාරයක් උනා මේක ලිනක්ස් උන් රගන්න ගිහින් .
අවිවාදයෙන් හොදම ඩෙස්ක්ටොප් os එක වින්ඩෝස් .
මෙතන රටක් හැමිනිලා අවුරුදු ගානක් ඉන්නවා එකෙක් නෑ දවසක් වින්ඩෝස් එකට අවුල් ගියාම හැමිනෙනවා ඇවිත් මට ලිනක්ස් තියෙන්නේ අරවයි මේවයි ගගා
අන්න එකයි.Linux උන් පාඩුවෙ linux use කරනව. එත් සමහර උන් linux use කරනව කියන්නෙ මාර දෙයක් වගේ රගන්න හදනව. උන්ට OS එකක් හරි කමක් නෑ තමන් අනිත් උන්ට වඩා උසස් කියල පෙන්නන්න තියේ නම්![]()