ලිනක්ස් එක්ක සැපේ ඉන්න මම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    BTw Daily Driver

    නිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්‍රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්‍රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්

    අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්‍රැක් වින්ඩෝස්
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113
    Cringe (2)
    Windows jrw

    නිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්‍රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්‍රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්

    අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්‍රැක් වින්ඩෝස්
    Bluescreen
    ------ Post added on Jul 21, 2024 at 8:54 AM
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    නිකං අර හැකින් ෆිල්ම් වල හැකින් ස්ක්‍රීන් වගේ අප්පා . එහෙන් එමිනෙම් රැප් ත්‍රාඩා කුලේ , මෙහෙන් ශෙල් ජිල්මාට් කපිතාන්

    අපි කොර වෙනවා ඉතින් මේවට සහෝ . අපිට කොයින්ද මේවා සෙන්ට් os මිනිමල් එක vm එකේ පිසිකල් එකේ ක්‍රැක් වින්ඩෝස්
    Cent OS තවම migrate කලේ නැද්ද? Support ඉවර උනානෙ
     
    • Like
    Reactions: NRTG and Clockwork

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Normal User Laptop/Desktop nm adalama na

    Production Server ekakin mehema Alerts awama komada

    View attachment 233310

    image-2024-07-21-191316907.png

    හම්මෝ, same shit here! :baffled:
     
    • Sad
    • Like
    Reactions: lalindutj and NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    හෙන විකාරයක් උනා මේක ලිනක්ස් උන් රගන්න ගිහින් .

    අවිවාදයෙන් හොදම ඩෙස්ක්ටොප් os එක වින්ඩෝස් .

    මෙතන රටක් හැමිනිලා අවුරුදු ගානක් ඉන්නවා එකෙක් නෑ දවසක් වින්ඩෝස් එකට අවුල් ගියාම හැමිනෙනවා ඇවිත් මට ලිනක්ස් තියෙන්නේ අරවයි මේවයි ගගා
    Linux උන් පාඩුවෙ linux use කරනව. එත් සමහර උන් linux use කරනව කියන්නෙ මාර දෙයක් වගේ රගන්න හදනව. උන්ට OS එකක් හරි කමක් නෑ තමන් අනිත් උන්ට වඩා උසස් කියල පෙන්නන්න තියේ නම් 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    Linux උන් පාඩුවෙ linux use කරනව. එත් සමහර උන් linux use කරනව කියන්නෙ මාර දෙයක් වගේ රගන්න හදනව. උන්ට OS එකක් හරි කමක් නෑ තමන් අනිත් උන්ට වඩා උසස් කියල පෙන්නන්න තියේ නම් 😂
    අන්න එකයි.
    cmd යුස් කරනවා කියන්නේ සමහරුන්ට නිකං මම හැකර් සින් එකේ ඉන්නේ.