මචන් ඕකට හොදම දෙයක් තියෙනව. අත්දුටුයි සහතිකයි. ආයෙ ඉතින් පෙත්තක් ගහල ගියත් නගින්නෙම නෑ නෑමයි. මෙච්චරයි කරන්න තියෙන්නෙ, උඹ ගෙදරින් එලියට තියෙන පලමු step එකේ ඉදන් ආයෙ ගෙදරට එන මොහොත වෙනකන්, පාරෙදි හරි කොහෙදි හරි උඹට දකින්න හම්බෙන කෙල්ලො, කෑලි, කලටි, තව ජාති ඉන්නවනෙ, උඹ ඔය එකෙක් දිහාවත් නොබල යමන්. උඹෙ ඉස්සරහට ඔය කියපු ජාති එනවනම්, (උඹ කොල්ලො ගහන එකෙක් නම් ඒ විදියට ගලප ගනින්) උඹ බිම බලාගෙන හරි වෙන දිහාවක් හරි හැරියන්.කොහොම හරි ඔය. විදියට එක සතියක් කරල බලපන්, කොහොමද වෙනස කියල. මේක මේ කවුරුත් කියපු දෙයක් නෙවෙයි. මම අත්දැකීමෙන් කියන දෙයක්. මගෙ යලුවෙකුටත් මේක කියල, ඌ සුපුරුදු පරිදි ඌ අදින කෑල්ල එක්ක ගියා. Tablet ගහලත් නැගල නෑ. දවසම room එකේ ඉන්න එකා පැය දෙකෙන් out. සිරා මචන් කරල බලපන්. පට්ට ආතල් එකකුත් තියෙනව ඒකෙ. මොකක්ද? පාරෙ යන කොර කෑලි දැක්කම හිතට දැනෙන දුක. කියන්න ඕන නෑනෙ බන්. අන්න ඒක නැතිවම යනව. කරල බලපන්. Results දාපන්.