ලිඳේ වතුර මලකඩ කාලා

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ලිඳේ වතුර මලකඩ කාලා

    කොල්ලනේ වතුර වල මලකඩ තට්ටුවක් වගේ තියනවා.. ඒකට කරන්න දෙයක් කියපල්ලකෝ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Honda pieisidu reddak leeyaka gata gahala, pawena malakada wage tike gaawala udata aragaththoth hariyayi da?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ලිඳේ වතුර නිතර කැලතෙන්නේ නැති වුනාම තමයි ඔහොම වෙනවා දැකලා තියෙන්නේ. කැලතෙනකොට ඔක්කොම කලවම් වෙනව ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    අපෝ වෙලවල් කිට්ටුයි නම් වතුර කිවුල්. වතුර උණු කරල ෆිල්ටර් කරල ගන්න.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ලිඳේ වතුර නිතර කැලතෙන්නේ නැති වුනාම තමයි ඔහොම වෙනවා දැකලා තියෙන්නේ. කැලතෙනකොට ඔක්කොම කලවම් වෙනව ඇති.

    ඔව් මෝටරයක් දාල තියෙන්නේ වෙන කරන්නදෙයක් නැද්ද බන්
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අපෝ වෙලවල් කිට්ටුයි නම් වතුර කිවුල්. වතුර උණු කරල ෆිල්ටර් කරල ගන්න.

    ක්ලෝරීන් දැම්මොත් ?
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචෝ ටික දවසක් යනකම් වතුර බාල්දියක් දාලා බාල්දි 7ත 8ක් එලියට අදාල දාපන්, ටික දවසක් යනකොට නැතිවෙලා යනවා, ලිද ලගදිද හැදුවේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ක්ලෝරීන් දැම්මොත් ?

    බෑ මචන්. Cl දාල හරියන්නෙ නෑ. ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. උබල ළඟදිද පදිංචියට ආවෙ ? ඔය ප්‍රශ්ණෙ කලින් තිබ්බෙ නැද්ද ? :eek: ළිඳ ඉහද්දි ළිං බිත්ති වතුරෙන් හේදුවද ? කලින් සබන් කෑලි එහෙම ළිඳට වැටිල තියෙනවද ? ළිඳට ඉර එළිය වැටෙන්නෙ නැද්ද ? ළිඳේ සිලින්ඩර් බස්සලද තියෙන්නෙ ?
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    bump වතුර සාම්පල් එකක් චෙක් කරගන්න

    චෙක් කර බන් ඒ දවස්වල එහෙම අවුලක් තිබුනේ නෑ,

    apita clorine danna ba :no: hari widiyata
    filter ekak gamu
    :shocked: දැම්ම :baffled:
    ඒකත් එහෙමද ?

    මචෝ ටික දවසක් යනකම් වතුර බාල්දියක් දාලා බාල්දි 7ත 8ක් එලියට අදාල දාපන්, ටික දවසක් යනකොට නැතිවෙලා යනවා, ලිද ලගදිද හැදුවේ?

    ඔව් මචන් ලඟදි තමයි හැදුවේ බලමු ටිකදවසක්

    බෑ මචන්. Cl දාල හරියන්නෙ නෑ. ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. උබල ළඟදිද පදිංචියට ආවෙ ? ඔය ප්‍රශ්ණෙ කලින් තිබ්බෙ නැද්ද ? :eek: ළිඳ ඉහද්දි ළිං බිත්ති වතුරෙන් හේදුවද ? කලින් සබන් කෑලි එහෙම ළිඳට වැටිල තියෙනවද ? ළිඳට ඉර එළිය වැටෙන්නෙ නැද්ද ? ළිඳේ සිලින්ඩර් බස්සලද තියෙන්නෙ ?

    ලඟදි ආවේ. ලිඳ හොඳට හෝදලා ඉස්ස එත් එනවා, සබන් නම් වැටිලා නෑ ඉර එළියනම් වැටෙනවා වළලුත් දාල තියෙන්නේ :yes::yes:
    ගොඩක් ස්තුති හැමෝටම..:)