Honda pieisidu reddak leeyaka gata gahala, pawena malakada wage tike gaawala udata aragaththoth hariyayi da?
Oya malakada newe. Kakka. Water sample ekak ecoli walata check karapan


Ehenam nathara karanna baha . Linda ihapan nitharama, bonawanam filter karala ganna.![]()

ලිඳේ වතුර නිතර කැලතෙන්නේ නැති වුනාම තමයි ඔහොම වෙනවා දැකලා තියෙන්නේ. කැලතෙනකොට ඔක්කොම කලවම් වෙනව ඇති.
අපෝ වෙලවල් කිට්ටුයි නම් වතුර කිවුල්. වතුර උණු කරල ෆිල්ටර් කරල ගන්න.
apita clorine danna baක්ලෝරීන් දැම්මොත් ?
hari widiyataක්ලෝරීන් දැම්මොත් ?
ළිඳ ඉහද්දි ළිං බිත්ති වතුරෙන් හේදුවද ? කලින් සබන් කෑලි එහෙම ළිඳට වැටිල තියෙනවද ? ළිඳට ඉර එළිය වැටෙන්නෙ නැද්ද ? ළිඳේ සිලින්ඩර් බස්සලද තියෙන්නෙ ? bump වතුර සාම්පල් එකක් චෙක් කරගන්න
apita clorine danna bahari widiyata
filter ekak gamu
දැම්ම 
මචෝ ටික දවසක් යනකම් වතුර බාල්දියක් දාලා බාල්දි 7ත 8ක් එලියට අදාල දාපන්, ටික දවසක් යනකොට නැතිවෙලා යනවා, ලිද ලගදිද හැදුවේ?
බෑ මචන්. Cl දාල හරියන්නෙ නෑ. ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. උබල ළඟදිද පදිංචියට ආවෙ ? ඔය ප්‍රශ්ණෙ කලින් තිබ්බෙ නැද්ද ?ළිඳ ඉහද්දි ළිං බිත්ති වතුරෙන් හේදුවද ? කලින් සබන් කෑලි එහෙම ළිඳට වැටිල තියෙනවද ? ළිඳට ඉර එළිය වැටෙන්නෙ නැද්ද ? ළිඳේ සිලින්ඩර් බස්සලද තියෙන්නෙ ?


