ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3

The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita.

මට මේ ඇඩ්‍රස් එකට යන විදිහ කියන්න. :)
බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. .
http://goo.gl/maps/o6YXS

දන්න කෙනෙක් ඉන්න්වනම් උදව් කරන්න, බොහොම පිං සිද්දවෙනවා. :)

ඉන්පස්සෙ මට ලංකා හොස්පිටල් එක ලඟ ඉඳන් බත්තරමුල්ලෙ තියෙන විදේශ සේව නියුක්ති කාර්යංශයට යන්න ඕන. .

Sri Lanka Bureau of Foreign Employment, Battaramulla, Sri Jayawardenepura Kotte.

ඒකට මම කොටුවට යන්න ඕනද නැත්නම් මෙතන ඉඳං බස් එකක් තියෙනවද. . ?
මේක හරිද . . ?
http://goo.gl/maps/drJZF

මම කොළඹ ගැන මෙලෝ හතිලව්වක් දන්නෙ නෑ. .
ඔයාලගෙ උදව්වෙන් තමයි මම කොළඹ පාරවල් ගැන ගොඩක් දැනගත්තෙ. .

Last edited:

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita.

    මට මේ ඇඩ්‍රස් එකට යන විදිහ කියන්න. :)
    බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. .
    http://goo.gl/maps/o6YXS

    දන්න කෙනෙක් ඉන්න්වනම් උදව් කරන්න, බොහොම පිං සිද්දවෙනවා. :)

    Oya 154 bus aeke naginna.. aethakota bahinna puluwan..aehema naththan oya bambalapitiye idan nan aenne oyage map aeka hari aewdihata yanna
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    MAchan 138 awilla Kirupapone handiyen bahinna..ethana edala "borella aththata 1 km wage tiyenne oka Apollo hospitals ne da....Alvitigala rd kiyanne kirulapone-borella road eka...

    ehema nathnam borellata awilla 103 naginna...nathnam pitakotuwen 103 narahenpita bus eke naginna bus eka last halt eka bassama hari ona kenek pennai
     
    KEVIN_PERERA

    Member
    Oct 11, 2012
    40
    0
    0
    ඉන්පස්සෙ මට ලංකා හොස්පිටල් එක ලඟ ඉඳන් බත්තරමුල්ලෙ තියෙන විදේශ සේව නියුක්ති කාර්යංශයට යන්න ඕන. .

    Sri Lanka Bureau of Foreign Employment, Battaramulla, Sri Jayawardenepura Kotte.

    ඒකට මම කොටුවට යන්න ඕනද නැත්නම් මෙතන ඉඳං බස් එකක් තියෙනවද. . ?
    මේක හරිද . . ?
    http://goo.gl/maps/drJZF
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලංකා හොස්පිටල් එකෙන් එලියට ඇවිත් නාරාහේන් පිට හන්දියට පයින් එන්න වැඩි දුරක නැ පොඩ්ඩයි නාරාහේන් පිට හන්දියෙන්. 103 කොටුව බස් එකක නැගලා බොරැල්ලෙන් බහින්න (හන්දිය පහු වුනාට පස්සේ තියන හෝල්ට එකෙන්) ඊට පස්සේ පාර පැනල 171 කොස්වත්ත බස් එකේ නගින්න එක නවත්තන්නේ විදේශ සේවා එක ලග, උබට වැරදුනොත් කාගෙන් හරි අහපන් ඇහුවා කියලා උබව කවුරුත් කන් නැ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Machan Kotuwe indan enawanam 103 enna.

    Nathuwa Galle Road eken enawanam Wallawaththen ganna 141. 141 nawaththana thanata anthima halt ekata kalin bahinna. Conductor ta kiyapan bassana kiyala ethanin.

    Baththaramulle yana eka gana nam danne na machan.

    Ethanata Lanka Hospital indan yanawanam Kirulapanata awith Nugegodin bahala Baththaramulla bus eke naginna 163. Ita passe battaramullen bahala thawa bus ekek thiyenawa eka issarahinma yana. Eke naginna. Habai meka durada danne na. Meeta waada lesi parak thiyenawanam ekek udaw karai.

    KEVIN_PERERA

    Member
    Oct 11, 2012
    40
    0
    0
    ලංකා හොස්පිටල් එකෙන් එලියට ඇවිත් නාරාහේන් පිට හන්දියට පයින් එන්න වැඩි දුරක නැ පොඩ්ඩයි නාරාහේන් පිට හන්දියෙන්. 103 කොටුව බස් එකක නැගලා බොරැල්ලෙන් බහින්න (හන්දිය පහු වුනාට පස්සේ තියන හෝල්ට එකෙන්) ඊට පස්සේ පාර පැනල 171 කොස්වත්ත බස් එකේ නගින්න එක නවත්තන්නේ විදේශ සේවා එක ලග, උබට වැරදුනොත් කාගෙන් හරි අහපන් ඇහුවා කියලා උබව කවුරුත් කන් නැ

    :sorry::sorry:

    එළකිරි . .