ලිපිනයක් දැනගන්න ඕන - උදව් 3
The Lanka Hospitals Corporation PLC, 578, Elvitigala Mawatha, Narahenpita.
මට මේ ඇඩ්රස් එකට යන විදිහ කියන්න.
බම්බලපිටියෙන් බැස්සොත් යන්න පුලුවන්ද ඉක්මනට එතනට. මම ගූගල් එකේ හෙව්වම අහුවුනේ මෙතන , මේක හරිද දන්නෙ නෑ. .
http://goo.gl/maps/o6YXS
දන්න කෙනෙක් ඉන්න්වනම් උදව් කරන්න, බොහොම පිං සිද්දවෙනවා.
ඉන්පස්සෙ මට ලංකා හොස්පිටල් එක ලඟ ඉඳන් බත්තරමුල්ලෙ තියෙන විදේශ සේව නියුක්ති කාර්යංශයට යන්න ඕන. .
Sri Lanka Bureau of Foreign Employment, Battaramulla, Sri Jayawardenepura Kotte.
ඒකට මම කොටුවට යන්න ඕනද නැත්නම් මෙතන ඉඳං බස් එකක් තියෙනවද. . ?
මේක හරිද . . ?
http://goo.gl/maps/drJZF
මම කොළඹ ගැන මෙලෝ හතිලව්වක් දන්නෙ නෑ. .
ඔයාලගෙ උදව්වෙන් තමයි මම කොළඹ පාරවල් ගැන ගොඩක් දැනගත්තෙ. .

Last edited: