ලිපිනයක් දැනගන්න ඕන - උදව්

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
ලිපිනයක් දැනගන්න ඕන - උදව්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ,
C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.

මට මගේ හැඳුනුම්පත වෙනස් කරගන්න ඕන, එක්දින සේවයෙන් හැඳුනුම්පත වෙනස් කරගන්න නම් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.) තැනට නේද යන්න ඕන. මට කොළඹ කොටුවෙ ඉඳං ඔතනට යන විදිය කියල දෙන්න . . :)

නොදන්න කමට අහන්නෙ. :dull:

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
http://goo.gl/maps/hNIiE

මෙතන හරිද ?
මම තංගල්ලෙ ඉන්නෙ, මම වාහනෙන් මාතරට ඇවිත් උදේපාන්දර කෝච්චියෙ එන්න හිතන් ඉන්නෙ.
කොළඹ කොටුවට ඇවිත් යන එකද ලේසි නැත්නම් කොහොමද. . ?
එහෙම නැත්නම් බස් එකේ එන එකද ලේසි ?
 
gonas

Banned
Sep 28, 2011
549
41
0
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ,
C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.

මට මගේ හැඳුනුම්පත වෙනස් කරගන්න ඕන, එක්දින සේවයෙන් හැඳුනුම්පත වෙනස් කරගන්න නම් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.) තැනට නේද යන්න ඕන. මට කොළඹ කොටුවෙ ඉඳං ඔතනට යන විදිය කියල දෙන්න . . :)

නොදන්න කමට අහන්නෙ. :dull:

machang kevon,

i think you should go to jawatte road.....when you give in the morning it they will give it at 3.00pm same day. I dont know if the road name has been changed now.

take 103 bus and get down at borella kanattte junction. After that take 154 and get down near rupavahini corporation. then cross the road and walk to the other side. 200m withara issarata yande thiyanewa,,,,:)
 
KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
machan okkotoma kalin game grama niladhariwa hambawela form ekak aragena purawala, AGA office eken signature daganna one.

ඒව ඔක්කොම හරි. . දැන් තියෙන්නෙ කොළඹ ගෙනිහින් භාරදීල හැඳුනුම්පත අරගෙන එන්නයි. .
ඒකට උදේ පාන්දරම යන්න වෙනවානේ. . හෙටම අරගෙන එන්නත් ඕන. . නැත්නම් ලොකු අව්ලක් වෙනව මට.
තියෙන තැන හරියටම දැනගන්නයි අහන්නෙ. :)
 
Kasun Anuradha

Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    මචං කොටුවෙන් බැහැලා 103 (කොටුව නාරාහේන්පිට) බස් එකේ ගිහින් බොරැල්ලෙන් බැහැලා එතනින් 154 (කිරිබත්ගොඩ අඟුලාන) බස් එකේ නැගලා රුපවාහිනී සංස්ථාව/චිත්‍රපටි සංස්ථාව ගාවින් බැහැලා වමට "ජාවත්ත පාර" යන්න. :yes:
     
    KEVIN_PERERA

    Member
    Oct 11, 2012
    40
    0
    0
    මචං කොටුවෙන් බැහැලා 103 (කොටුව නාරාහේන්පිට) බස් එකේ ගිහින් බොරැල්ලෙන් බැහැලා එතනින් 154 (කිරිබත්ගොඩ අඟුලාන) බස් එකේ නැගලා රුපවාහිනී සංස්ථාව/චිත්‍රපටි සංස්ථාව ගාවින් බැහැලා වමට "ජාවත්ත පාර" යන්න. :yes:

    මචං ස්තුතියි. .

    බස් එකේ ආවනම් ඊට ලේසියි නේද. .?
    බම්බල පිටියෙන් බැහැල බෞද්ධාලෝකමාවත පාරෙ යන්න පුලුවන් නේද. . ?
    මේක හරිද . . https://maps.google.lk/maps?saddr=6...&oq=Edward+Ln,+&t=h&mra=dme&mrsp=0&sz=17&z=17
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    Yes, train eke aeith Bamba walin bahal 154 nagala, rupawahiya gawin bahala, ita issaraha tiyena Jawatta road eke yanna. google map eka phone eke tiyenawan wade lesi. clmbo misa hodata wada. :D
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචං ස්තුතියි. .

    බස් එකේ ආවනම් ඊට ලේසියි නේද. .?
    බම්බල පිටියෙන් බැහැල බෞද්ධාලෝකමාවත පාරෙ යන්න පුලුවන් නේද. . ?
    මේක හරිද . . https://maps.google.lk/maps?saddr=6...&oq=Edward+Ln,+&t=h&mra=dme&mrsp=0&sz=17&z=17

    මේ පාර හරි මචන්. හොයාගන්න එච්චර අමාරු නේ. ටොරින්ටන් වලට ටිකට් එක ගනින්. හැබැයි ඊට කලින් බහින්න ඕනේ. කොන්දට කිව්වනම් හරි. අනිත් එක උදේට කට්ටිය ඉන්නවා ඔතෙන්ට යන්න.
    බැහැල M500 විතර දකුණු පැත්තට යන්න ඕනේ. 8am වත් වෙනකොට එතෙන්ට යන්න බලන්න. එතකොට ලේසි.
    මචන් ඕන document ටික අරන් වරෙන්. කොහොමත් 12 - 1 pm වෙනකොට අරගෙන යන්න පුළුවන්.
     
    Last edited:

    KEVIN_PERERA

    Member
    Oct 11, 2012
    40
    0
    0
    Yes, train eke aeith Bamba walin bahal 154 nagala, rupawahiya gawin bahala, ita issaraha tiyena Jawatta road eke yanna. google map eka phone eke tiyenawan wade lesi. clmbo misa hodata wada. :D

    මේ පාර හරි මචන්. හොයාගන්න එච්චර අමාරු නේ. ටොරින්ටන් වලට ටිකට් එක ගනින්. හැබැයි ඊට කලින් බහින්න ඕනේ. කොන්දට කිව්වනම් හරි. අනිත් එක උදේට කට්ටිය ඉන්නවා ඔතෙන්ට යන්න.
    බැහැල M500 විතර දකුණු පැත්තට යන්න ඕනේ. 8am වත් වෙනකොට එතෙන්ට යන්න බලන්න. එතකොට ලේසි.
    මචන් ඕන document ටික අරන් වරෙන්. කොහොමත් 12 - 1 pm වෙනකොට අරගෙන යන්න පුළුවන්.

    එළකිරි. .
    මම අද ඕන කරන සේරම ලියකියවිලි හදාගත්තා ග්‍රාමසේවක මහත්තය මීට් වෙලා, ප්‍රාදේශීය සභාවෙනුත් ඉතුරු වැඩ ටික කරගත්ත එතනින් සේරම සම්පූර්ණ කරල හදල දුන්න..
    පාර තමයි අව්ලකට තිබ්බෙ , දැන් ඒකත් හරි. . :)
    බොහොම පිං ඔයාල හැමෝටම. .
    නොදන්න කෙනෙකුට දන්නදේ කියල දෙන එක සංසාරගත පිනක් . . :dull:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Train eke enawanan meka witharai tiyenne,udeta bamba nawaththana.

    MATARA Departure Time - 04:55:00
    BAMBALAPITIYA Reaching Time - 07:38:00

    Prices-
    1st class 420.00
    2nd class 230.00
    3rd class 125.00
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    puluvan nam bambalapitiye bahinna. 154 naginna. jawatte road bahinna. eccharayi. kotuwe yanna ona ne.
    kotuwe bessoth 103 gihin borellen 154. eeta wada godak lesi kelinma bambalapitiye behela 154 yana eka. time and money ithuruyi.