ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි

SUMINDA

Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    nee bn GADAFI ..... Libiyawe LOKKA..... lesiyen Amaricawata Nemenne nehe.. ekai oya. amaricawata mala....:angry::angry: Amarica karayo maha balu hettak bn..... kohomath AMARICAWATA lesi wenne nehe Me gema.... mokada... RUSIAWA , CHINNE , ARABI... tawa wage Ratawal Godak LIBIYAWATA SUPP eka denawa..... ...... mamanam kiyanne kalakanne AMARICAWATA KELAMA wela yanna ona....:frown::frown::frown:

    YES YOU R RIGHT
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    americawata banala wadaka naha..........china russia walata wiruddawa chande denna thibba unuth wiruddawa chande deepu nathi nisa thama 10/15 wadi chandayen oka sammatha une ......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ තොපි වගේ පරගැති හරක්!:angry:

    ඕකෙ මොකක්ද තියෙන එලේ? :growl::growl:බූරුවො ඕකෙන් කියන්නෙ බටහිර රටවල් තෙල් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල. ඔය රටවල් ඉස්සරත් අපේ සම්පත් මංකොල්ල කෑවා. දැනුත් එහෙමයි. කාටවත් මොනවත් කරන්න බෑ බටහිර ශක්තිමත් නිසා. :frown:

    තමුසෙ වගේ උන්ට ඕක හරි හැපි නිව්ස් එකක් නේ?:frown:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    කොහොමද යහළුවා දන්නේ ඒ මැරුණෙ අහිංසක මිනිස්සුද, ත්‍රස්තවාදීන්ද කියලා........පව් අසරණ මිනිස්සු, මොකද උඩින් නේද ගහන්නේ,
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මේ ඔක්කොටම වගකියන්න ඕන බලේට පෙරේත ගඩාෆියා
    ඊජිප්තුවේ වගේ ජනතා උද්ගෝෂන එන කොට අයින් වෙලා ගියානම්
    මේ එක කෙහෙල්මලක් වත් නැහැ .
    ගඩාෆි තමන්ගේ රටේ මිනිස්සුව බල්ලෝ වගේ මරල දානකොට
    වෙන රටවල් ගඩාෆි ව පිළිගනිද නායකයෙක් කියලා
    වැරැද්ද ගඩාෆිගේ දඩුවම මරණය තමයි ඉතිං මුළු පවුලම ඉවරයි
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගඩාෆිය ගේම ඉල්ලනව නම් දෙන්නම තමයි ඕන!

    0002039F.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මේ ඔක්කොටම වගකියන්න ඕන බලේට පෙරේත ගඩාෆියා
    ඊජිප්තුවේ වගේ ජනතා උද්ගෝෂන එන කොට අයින් වෙලා ගියානම්
    මේ එක කෙහෙල්මලක් වත් නැහැ .
    ගඩාෆි තමන්ගේ රටේ මිනිස්සුව බල්ලෝ වගේ මරල දානකොට
    වෙන රටවල් ගඩාෆි ව පිළිගනිද නායකයෙක් කියලා
    වැරැද්ද ගඩාෆිගේ දඩුවම මරණය තමයි ඉතිං මුළු පවුලම ඉවරයි

    බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Americawa hema ratakatama ohama angilla gahanna unta kohe thiyena aithiyakda?:angry:
    OKuna handi gawila yanna ona..tsunamiyak wath awith
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?

    කැරලි නොගහා තියේවිද බන් අවුරුදු 40 ක් ජනතාවගේ සම්පත් සුරාගෙන කන කොට
    මේවා කැරළි නෙවයි නේ ජනතා නැගිටීම්
    ඒ මිනිස්සු ඉල්ලන්නේ රටෙන් කැල්ලක් නෙවෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදය
     
    • Like
    Reactions: dod

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    Americawa hema ratakatama ohama angilla gahanna unta kohe thiyena aithiyakda?:angry:
    OKuna handi gawila yanna ona..tsunamiyak wath awith
    ගඩාෆිට තව දවස් දෙක තුනකින් ඇගිල්ල තමා ගහ ගන්න වෙන්නේ:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?

    Libiyawe inna lankawe ayagen ahala balapan methana gadaffi hari kiyala post daanna kalin

    anith athata uba janatha udghoshana mardanaya anumatha karanawa ne..:growl:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ත්‍රුස්දවාදීන්නේ මැරිලා තියෙන්නේ. ඒක හින්දා එල.:D

    Oya Guwan Prahara Gahanne Terroristlata newei ban.. Gadafita lol.. mulu libiyawatama .. Merenne minissu..
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    කැරලි නොගහා තියේවිද බන් අවුරුදු 40 ක් ජනතාවගේ සම්පත් සුරාගෙන කන කොට
    මේවා කැරළි නෙවයි නේ ජනතා නැගිටීම්
    ඒ මිනිස්සු ඉල්ලන්නේ රටෙන් කැල්ලක් නෙවෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදය
    ඇත්ත කතාව
    1.gif
     
    • Like
    Reactions: metrix2

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?

    saakshi na. mokade libiyawe aththa thathwaya pitata dena maddaya weedin pawa u maranawa.. aththa wasan karalayi thiyenne..

    ithin ape unta gadaffi penne weerayek wage...