nee bn GADAFI ..... Libiyawe LOKKA..... lesiyen Amaricawata Nemenne nehe.. ekai oya. amaricawata mala....Amarica karayo maha balu hettak bn..... kohomath AMARICAWATA lesi wenne nehe Me gema.... mokada... RUSIAWA , CHINNE , ARABI... tawa wage Ratawal Godak LIBIYAWATA SUPP eka denawa..... ...... mamanam kiyanne kalakanne AMARICAWATA KELAMA wela yanna ona....
![]()

බූරුවො ඕකෙන් කියන්නෙ බටහිර රටවල් තෙල් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල. ඔය රටවල් ඉස්සරත් අපේ සම්පත් මංකොල්ල කෑවා. දැනුත් එහෙමයි. කාටවත් මොනවත් කරන්න බෑ බටහිර ශක්තිමත් නිසා. 

මේ ඔක්කොටම වගකියන්න ඕන බලේට පෙරේත ගඩාෆියා
ඊජිප්තුවේ වගේ ජනතා උද්ගෝෂන එන කොට අයින් වෙලා ගියානම්
මේ එක කෙහෙල්මලක් වත් නැහැ .
ගඩාෆි තමන්ගේ රටේ මිනිස්සුව බල්ලෝ වගේ මරල දානකොට
වෙන රටවල් ගඩාෆි ව පිළිගනිද නායකයෙක් කියලා
වැරැද්ද ගඩාෆිගේ දඩුවම මරණය තමයි ඉතිං මුළු පවුලම ඉවරයි
ගඩාෆිය ගේම ඉල්ලනව නම් දෙන්නම තමයි ඕන!
![]()
Anik rata wala ta th adarshayak wei
බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?
ගඩාෆිට තව දවස් දෙක තුනකින් ඇගිල්ල තමා ගහ ගන්න වෙන්නේAmericawa hema ratakatama ohama angilla gahanna unta kohe thiyena aithiyakda?
OKuna handi gawila yanna ona..tsunamiyak wath awith

බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?

ත්‍රුස්දවාදීන්නේ මැරිලා තියෙන්නේ. ඒක හින්දා එල.![]()
ඇත්ත කතාවකැරලි නොගහා තියේවිද බන් අවුරුදු 40 ක් ජනතාවගේ සම්පත් සුරාගෙන කන කොට
මේවා කැරළි නෙවයි නේ ජනතා නැගිටීම්
ඒ මිනිස්සු ඉල්ලන්නේ රටෙන් කැල්ලක් නෙවෙයි නේ ප්රජාතන්ත්රවාදය
බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?