ලිබියාවේ අර්බුදය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලිබියාවේ අර්බුදය

    ලිබියාවේ අර්බුදය අරමම්බ වුවේ 2011 දිය එම අර්බුදයේදී හිටපු නායක muhammad gaddafi මරා දැමු ලැබුවා ඉටපසු රටේ හරි ආණ්ඩුවක් හෝ රාජ්ජය පාලනයක් නොමැති කම නිසා රට ඉතාමත් අබහාගයට ගොස් තිබෙනවා නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති කම නිසාම ISIS වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් වගේම මිලීෂියා කන්ඩායම් වලින් රටේ සමහර පළාත් පාලනය කරන්න පටන් අරන් මිනිස් ජාවාරම අවි ආයුද වගේම මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් සිදුවෙමින් පවතිනවා රටේ මිනිසුන්ට පඩි ගෙවීමටවත් දැන් තිබෙන ආණ්ඩුවට මුදල් නොමැති කම නිසා රට ඉතාමත් අර්බුද කාරී තත්වෙක තිබෙන්නේ.

    මෙම වීඩියෝව නරබන්න දැන් ඇති වෙලා තියන තත්වේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.:yes::yes::yes:

    දැන් කැරලි ගැසූ මිනිසුන්ටම gaddafi ගේ වටිනා කම තේරී තිබෙනවා නමුත් දෑන් පරක්කු වැඩි සීස්ටම් චේන්ජ් කරන්න ගිහින් හැම රටකම අරබුද විතරයි ඉතුරු උනේ ලිබරල් වාදී සුළුතරේ නිසා අති මහත් බහුතරේ විඳ වන තවත් අවස්ථාවක්.

    දන්නා යකා හොඳයි නොදන්නා දෙවියනට වඩා කියන්නේ මේ වගේ අවස්ථා වලදී තමයි.:yes::yes::yes:

    රේප් දෙන අයට +69 ගානේ රේප් බක් කරනවා.:yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,505
    113
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.
     
    • Like
    Reactions: asylum

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.

    thawa podden lankaweth oya tika thamai wenne ugath buddimath janathawa system change karanna gihin
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.

    :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.

    un tika rawatunwa niyamata unge hitapau liberal eun nissa un tika ganata rata panna un tika goda dan ara minisu tika windawanawa ape rateth okama karanna thamai un giye un hithuwe MR paradila gedara yanen natuwa wenama palanaya ganna gehin kelawanna eka une na ape minisu moda na un wage.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.

    :D:D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර කාන්තාරයේ තමන්ට බොන්න වතුර ටිකේ ඉදන්ම හැම පහසුකමක්ම දීපු නායකයාව මුං මරාගත්ත.

    මූන්ට නම් අනේ අපොයි කියන්න එපා. දැන් මුන් ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙත් නෑ, හොඳට තිබුණු ආරක්ෂාව, ආර්ථිකයත් නෑ. හොඳ වැඩේ ඕකුන්ට.

    :lol::lol::lol:oil ලුත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතේ තිබ්බ දේ කටට දාගන්න බැරි මිනිස්සු