ලිබියාවේ අර්බුදය
ලිබියාවේ අර්බුදය අරමම්බ වුවේ 2011 දිය එම අර්බුදයේදී හිටපු නායක muhammad gaddafi මරා දැමු ලැබුවා ඉටපසු රටේ හරි ආණ්ඩුවක් හෝ රාජ්ජය පාලනයක් නොමැති කම නිසා රට ඉතාමත් අබහාගයට ගොස් තිබෙනවා නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති කම නිසාම ISIS වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් වගේම මිලීෂියා කන්ඩායම් වලින් රටේ සමහර පළාත් පාලනය කරන්න පටන් අරන් මිනිස් ජාවාරම අවි ආයුද වගේම මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් සිදුවෙමින් පවතිනවා රටේ මිනිසුන්ට පඩි ගෙවීමටවත් දැන් තිබෙන ආණ්ඩුවට මුදල් නොමැති කම නිසා රට ඉතාමත් අර්බුද කාරී තත්වෙක තිබෙන්නේ.
මෙම වීඩියෝව නරබන්න දැන් ඇති වෙලා තියන තත්වේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

දැන් කැරලි ගැසූ මිනිසුන්ටම gaddafi ගේ වටිනා කම තේරී තිබෙනවා නමුත් දෑන් පරක්කු වැඩි සීස්ටම් චේන්ජ් කරන්න ගිහින් හැම රටකම අරබුද විතරයි ඉතුරු උනේ ලිබරල් වාදී සුළුතරේ නිසා අති මහත් බහුතරේ විඳ වන තවත් අවස්ථාවක්.
දන්නා යකා හොඳයි නොදන්නා දෙවියනට වඩා කියන්නේ මේ වගේ අවස්ථා වලදී තමයි.

රේප් දෙන අයට +69 ගානේ රේප් බක් කරනවා.