ලියවන පට්ටල් වැඩ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    no profit
    මගුල තමයි පට්ටලයක් දාගත්ත නම් සල්ලි තමයි. වාහන රැක් repair කරන්න 10000ක් ගන්නවා. drum එකක් පේස්ට් කරන්න 3000ක් ගන්නවා. අපේ ෆාදර්ගෙ වාහනේ මම මයි බයික් එකෙන් ගිහින් ඔය ටික කරගෙන ආවේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Don GasCan

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    no profit
    Profit ඔ්නවටත් වඩා වැඩියි. අපේ පැත්තෙ ඉන්නෙ එකයි. උගෙන් වැඩක් ගන්න පඩුරු පාක්කුඩං අරං යන්න ඔ්න. ඒ තරං වැඩ.
    මගුල තමයි පට්ටලයක් දාගත්ත නම් සල්ලි තමයි. වාහන රැක් repair කරන්න 10000ක් ගන්නවා. drum එකක් පේස්ට් කරන්න 3000ක් ගන්නවා. අපේ ෆාදර්ගෙ වාහනේ මම මයි බයික් එකෙන් ගිහින් ඔය ටික කරගෙන ආවේ. 🤷‍♂️
    :yes::yes::yes:
    මම නං ඒ නිසා ටිකක් ඈත ගරාජ් එකකට දාන්නෙ. උන්ගෙම පට්ටලයක් තියනවා . වැඩේ ලේසියි
     
    • Love
    Reactions: Candid-B

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    okata skill ekath thiyenne oone needa..

    kaama kadayaknam hama ekatama daanna puluwan.. habayi oya wadeeta skill and practice eka thiyenne oone
     
    • Like
    Reactions: chanakamanjula

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    Equipment පට්ට ගනන් නේ ඒක නිසා පට්ටලයක් දැම්මත් කොස්ට් එක කවර් කරගන්න සෑහෙන කාලයක් යනවා.
    අනික වැඩ දන්න එවුන් හරි අඩුයි. ඔය පට්ටල් වැඩ නිකන් බලං ඉඳලා කරන්න බැහැ නේ හරියට කොහේ හරි ටෙක්නිකල් කොලේජ් එකක වගේ ඉගෙනගෙන කරන්න වෙනවා. එහෙම ඉගෙන ගනිපු එවුන්ට තමන්ටම පට්ටලයක් දාගන්න වගේ කරනවට වඩා ජොබ් එකක් කරන එක හරි රට යන එක හරි කරන එක ලේසි ඇති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    ගරාජ් 11 ක් තියනව , පට්ටලයක් නෑ
    Hama ekama , kama kada , grocery danawa ,
    Pattalayak dagatta nam supiri,
    වැඩ කරන්න උන් හොයාගන්න බෑ බන්, ඕකයි අවුල. ඕවල වැඩ කරන්න ඉන්න උන් ගොඩක් වෙලාවට රට යනවා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ගොඩක් වෙලාවට ලේත් මැශින් වල කොස්ට් එක වැඩියි අලුතෙන් එහෙම ගන්නවා නම්. අනික වැඩේ කරන්න ස්කිල් එවුන් ඉන්න ඕනේ. හරියට කරන එකාට නම් පට්ට ප්‍රොෆිට්. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් වහන වල පාර්ට්ස් ගණන් නිසා ගොඩක් අය රෙපෙයාර් කරලා දාන නිසා ලේත් වලට වැඩ එනවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හරියට ඉගෙන ගත්තොත් හොද ගාණක් හොයන්න පුලුවන්. පොඩ් වැඩක් කර ගත්තත් රු 5000න් උඩ ගණන් කියන්නේ. මේ ළගදි ස්ලීව් වගයක් ගහන්න උනා. එකකට රු 6000යි.
     
    • Like
    Reactions: Don GasCan

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Profit natte , umba hituwada nikan wada karanne kiyala 🤣
    මහන්සියේ හැටියට ප්රෝෆිට් නැහැ මිනිහෝ :ROFLMAO:
    අපේ නෑදෑයෙක් කඩවත කළා. පට්ට කට්ටක් කන්න ඕන.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පට්ටලේ ලාබ ගන්නනම් අපිම වැඩ කරන්න ඕනේ වැඩ කරන එවුන් හොයා ගන්න පට්ටම අමාරුයි පට්ටලේ වහාලා දාලත් බැ තියන බඩු ටික හෙන අඩුව ඉල්ලන්නේ වැඩ කරන එවුන් නැති නිසා අලුතින් පටන් ගන්නේ නැති තරම්.