ගරාජ් 11 ක් තියනව , පට්ටලයක් නෑ
Hama ekama , kama kada , grocery danawa ,
Pattalayak dagatta nam supiri,
Hama ekama , kama kada , grocery danawa ,
Pattalayak dagatta nam supiri,
මගුල තමයි පට්ටලයක් දාගත්ත නම් සල්ලි තමයි. වාහන රැක් repair කරන්න 10000ක් ගන්නවා. drum එකක් පේස්ට් කරන්න 3000ක් ගන්නවා. අපේ ෆාදර්ගෙ වාහනේ මම මයි බයික් එකෙන් ගිහින් ඔය ටික කරගෙන ආවේ.no profit
Profit ඔ්නවටත් වඩා වැඩියි. අපේ පැත්තෙ ඉන්නෙ එකයි. උගෙන් වැඩක් ගන්න පඩුරු පාක්කුඩං අරං යන්න ඔ්න. ඒ තරං වැඩ.no profit
මගුල තමයි පට්ටලයක් දාගත්ත නම් සල්ලි තමයි. වාහන රැක් repair කරන්න 10000ක් ගන්නවා. drum එකක් පේස්ට් කරන්න 3000ක් ගන්නවා. අපේ ෆාදර්ගෙ වාහනේ මම මයි බයික් එකෙන් ගිහින් ඔය ටික කරගෙන ආවේ.![]()



වැඩ කරන්න උන් හොයාගන්න බෑ බන්, ඕකයි අවුල. ඕවල වැඩ කරන්න ඉන්න උන් ගොඩක් වෙලාවට රට යනවාගරාජ් 11 ක් තියනව , පට්ටලයක් නෑ
Hama ekama , kama kada , grocery danawa ,
Pattalayak dagatta nam supiri,
Profit natte , umba hituwada nikan wada karanne kiyalano profit
මහන්සියේ හැටියට ප්රෝෆිට් නැහැ මිනිහෝProfit natte , umba hituwada nikan wada karanne kiyala![]()
Mama danna ekek galle ekak patan ganna hadanne. Ehenam durai nedarajagiriya , buthgamuwa road